Parker Pen

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මේ pen දෙකෙන් ඔයාලා වැඩිපුරම කැමති කොයි එකටද?


    1
    IMG_20221007_140628.jpg


    1
    IMG_20221007_164056.jpg



    2
    IMG_20221007_140639.jpg


    2
    IMG_20221007_164042.jpg
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    උන්ගේ පෑනක් අනිවා 300,000 ක් 500,000 ක් වත් ඇති මොන්ට් බ්ලන්ක්.

    ඉතින් මේ 1 ට තියන පෑන මම ගන්නකොට 1000ක් විතර. 2008 ගත්තේ. දිනපතා පාවිච්චියට උපරිම හොදයි...
    අද 2022 ඉවරයි. අවුරුදු 12ක් කිසි අවුලක් නැතිව වැඩ...
    ඔය ගාන අවුලක් ඇත්තෙම නෑ...

    ක්‍රොස් හොද එකක් 25,000 විතර ඒ දවස් වල ගන්නකොට..... දැන් නම් 50,000 පනී.ඉතින් 5000-6000 කට හොද පෑනක් ගන්නවා කියන්නේ....
    අම්මෝ බන්
     
    • Like
    Reactions: wqe123 and Ameesha2