මේ pen දෙකෙන් ඔයාලා වැඩිපුරම කැමති කොයි එකටද?
1
1
2
2
1
1
2
2
Last edited:
නම engrave karala ganna puluwanda eyalagen?1
Sarasavi eke thibuna 3000-4000
i don't think so !නම engrave karala ganna puluwanda eyalagen?
Poll ekata images danna danne nahanepoll ekak dapanko iwarane
ekata 1,2 kiyala dala image walata 1, 2 kiyala nam karahan.Poll ekata images danna danne nahane![]()

උඩ එකේ ටයිප් එකක් තමා
ඒ pen එකට ink refill කරන්න ඕනෙද?උඩ එකේ ටයිප් එකක් තමා අවුරුදු ගාණක් තිස්සෙ තියෙන්නෙ.
Ball point පෑනක් නෙ මචන්, ඉන්ක් නෙමේ වෙනම රීෆිල් තියෙනව ගන්න. මේ වගේ..ඒ pen එකට ink refill කරන්න ඕනෙද?
Ah ok thank you.Ball point පෑනක් නෙ මචන්, ඉන්ක් නෙමේ වෙනම රීෆිල් තියෙනව ගන්න. මේ වගේ..View attachment 186262
ඔය pen eka මහතට liyawena ekakda? Natthan normal ballpoint pen wage hiniyatada liyawenne?උඩ එකේ ටයිප් එකක් තමා අවුරුදු ගාණක් තිස්සෙ තියෙන්නෙ.
උබ විතරයි 2 තෝරල තියෙන්නේ2nd one