Parker Pen

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    මේ pen දෙකෙන් ඔයාලා වැඩිපුරම කැමති කොයි එකටද?


    1
    IMG_20221007_140628.jpg


    1
    IMG_20221007_164056.jpg



    2
    IMG_20221007_140639.jpg


    2
    IMG_20221007_164042.jpg
     
    Last edited:

    Jasonbrody

    Well-known member
  • Oct 17, 2021
    551
    412
    63
    මේ pen දෙකෙන් ඔයාලා වැඩිපුරම කැමති කොයි එකටද?


    1
    View attachment 186256

    1
    View attachment 186272


    2
    View attachment 186257

    2
    View attachment 186273
    jotter thamai.....
    1. a sky blue short sleeve shirt tucked into greyish trousers
    2. carrying a jotter pen in the shirt pocket
    3. an Omega wristwatch on the right hand for the time
    4. a pair of king street eadwald shoes for the walk
    5. a pair of Oakley valve-polarized sunglasses for the sight

    Starter pack for the classic identity of a corporate employee.....


     
    Last edited:
    • Love
    Reactions: Ameesha2

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    photo eken kohomada hoyanne ithin deke specification wena wenama daanna epei thranna

    anika pen eken minihekge talent eka hadenne na :P
    Man pen eken talent hadena hati ahuwada? Pen deken asa moketada kiyalane ahuwe 🤷😅

    atlas chooty hariyanne nedda
    sira sign kaleth 10rs penakin
    Othana atlas chooty thiyanawada 🤔🙄
    ------ Post added on Oct 8, 2022 at 1:24 AM
     
    • Like
    Reactions: Jasonbrody

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    Daraz mall එකේ නම් තියෙනවා parker ඔන්ලයින් හැබැයි
    trident උන් කරනව lamy brand එක
    Gift එකක් දෙන්න Rs. 3000-6000 අතර හොඳ Pen එකක් recommend කරන්න පුලුවන්ද? 😁 දැන් Pilot කියන brand එක නැහැ වගේ නේද?
     
    • Love
    Reactions: Ameesha2

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,965
    7,280
    113
    Kotahena
    Man pen eken talent hadena hati ahuwada? Pen deken asa moketada kiyalane ahuwe 🤷😅
    talent ekak nathi oyata riduna neda?
    oya pen paththakata wisi karala gihin kussiyata wela hitiyoth narakda?
    oyata galapenne eka neda? kussiyata wela inna ona gaanu eliyata bassama wela thiyena aparada penne nadda

    moves ruby GIF by My Kitchen Rules
     

    Ameesha2

    Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo
    • Love
    • Like
    Reactions: Ashan052 and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,610
    12,731
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඇයි බන් පෑනක් ඔච්චර ගනන්
    ඇයි බොට මතක නැද්ද එකෙක් අත්සන් කරලා පෙට්ටියට දාලා වැහුවා............
    අනිකා බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කලේ.

     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    ඇයි බොට මතක නැද්ද එකෙක් අත්සන් කරලා පෙට්ටියට දාලා වැහුවා............
    අනිකා බෝල් පොයින්ට් පෑනෙන් අත්සන් කලේ.
    උන්ගෙනම් බෙට්ටත් කන්නත් පොරකන උන් ඉන්නවනෙ බන්. ඉතින් උන්ගෙ පෑනට ඔය ගාන කමක් නෑ.
    ඒත් බන් අපිට 3000 කියන්නෙ දවසෙ පඩියක්.
     
    • Like
    Reactions: Ameesha2 and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,610
    12,731
    113
    ලංකාවේ.. ලංකාවේ
    උන්ගෙනම් බෙට්ටත් කන්නත් පොරකන උන් ඉන්නවනෙ බන්. ඉතින් උන්ගෙ පෑනට ඔය ගාන කමක් නෑ.
    ඒත් බන් අපිට 3000 කියන්නෙ දවසෙ පඩියක්.
    උන්ගේ පෑනක් අනිවා 300,000 ක් 500,000 ක් වත් ඇති මොන්ට් බ්ලන්ක්.

    ඉතින් මේ 1 ට තියන පෑන මම ගන්නකොට 1000ක් විතර. 2008 ගත්තේ. දිනපතා පාවිච්චියට උපරිම හොදයි...
    අද 2022 ඉවරයි. අවුරුදු 12ක් කිසි අවුලක් නැතිව වැඩ...
    ඔය ගාන අවුලක් ඇත්තෙම නෑ...

    ක්‍රොස් හොද එකක් 25,000 විතර ඒ දවස් වල ගන්නකොට..... දැන් නම් 50,000 පනී.ඉතින් 5000-6000 කට හොද පෑනක් ගන්නවා කියන්නේ....
     
    • Love
    • Wow
    Reactions: Ameesha2 and YESno