CMC එකේ ඔෆිසර් කෙනෙක් මම දැක්කා දවසක් මෙහෙම ටිකට් නොගෙවා පාක් කරලා තිබ්බ කාර් වල ටැබ් එකකින් හැම ඈන්ගල් එකම කවර් වෙන්න ෆොටෝ අරන් ටිකට් එක ලියලා වයිපරේ අස්සේ ගහලා යනවා. එතන මම පාක් කරද්දි තිබ්බ මැශින් එකේ සල්ලි පිරිලා ඒක වැඩ කරන්නේ නැතුව තිබ්බා. මම ඒක කිව්වාහම ඒකට වෙන මැශින් එකකින් හරි අනිවා ටිකට් එකක් ගන්න ඕනා නැත්නම් දඩ තමයි කිව්වා.