01. පාවිච්චි කරන AdBlock ඇඩ්-ඔන් එකේ මේ ෆිල්ටස් එනේබල් කරලා
02. Chrome නම්
වැඩේ ලෙසී
මෙන්න මේක ඉන්ස්ටලෝල් කර ගනින් https://chrome.google.com/webstore/detail/ublock-protector-extensio/ggolfgbegefeeoocgjbmkembbncoadlb
තව මේ ෆිල්ටර් එක ඇඩි කර ගන්න abp://subscribe/?location=https://github.com/jspenguin2017/uBlockProtector/raw/master/uBlockProtectorList.txt&title=uBlock%20Protector%20List
02. ෆයර්ෆොක්ස් නම්
පොඩ්ඩක් වැඩේ අමාරුයි
මුලින්ම ටම්පර්මන්කි හරි ග්‍ර්ස්මන්කි හරි ඉන්ස්ටල් කර ගන්න https://addons.mozilla.org/en-US/firefox/addon/tampermonkey/
දැන් මේ ජාවා ස්ක්‍රිප්ට් ඉන්ස්ටල් කර ගන්න
https://xuhaiyang1234.gitlab.io/AAK-Cont/dist/aak-cont-script-ubo.user.js -- for ublock
https://xuhaiyang1234.gitlab.io/AAK-Cont/dist/aak-cont-script-notubo.user.js - for other adblockers such as Adblock Plus
Last edited:



