හොද graphic designers ලා කීප දෙනක් ඕනි
illustrator, photoshop skill තියන අය
logo, flyers (leaflet/banner/poster)
හදන්න පුලුවන් අය
කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා
http://www.elakiri.com/forum/showthread.php?t=1770729
ඒකෙන් සෙට් උන 2-3 දැනට හොදට වැඩ කරන් යනව.
තව කීප දෙනෙක් ඕනි
ඩිසයින් සාම්පල් එක්ක මට මැසේජ් එකක දාන්න.
මහන්සි වෙලා, කැප වෙලා හොදට ඩිසයින් කරන්න පුලුවන් කෙනෙක්ට මාසෙට රුපියල් 50,000 වඩා හොයන්න පුලුවන්.
සල්ලි ගැන මම වග කියනවා දන්න කියන යාලුවෙක් හරි ඉන්නවා නම් සෙට් කරන්න.
දවසට පැය 7-8 කැප කරන්න පුලුවන් වෙන්න ඕනි

ජොබ් එකක්ට ඩොලර් 2 ඉදන් 30-35 වෙනකම් ගෙවනවා.

ඉක්මනට ඕනි
ඉලස් බෑ නම් කොරල් වලින් හරි ගේම ගහන්න පුලුවන් ඕනි නම්