Part/Full Time Jobs - Graphic - 50,000 per month

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,594
    1,085
    113
    දැන් නම් හදේ
    හොද graphic designers ලා කීප දෙනක් ඕනි
    illustrator, photoshop skill තියන අය
    logo, flyers (leaflet/banner/poster)
    හදන්න පුලුවන් අය :yes:

    කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා
    http://www.elakiri.com/forum/showthread.php?t=1770729

    ඒකෙන් සෙට් උන 2-3 දැනට හොදට වැඩ කරන් යනව.
    තව කීප දෙනෙක් ඕනි

    ඩිසයින් සාම්පල් එක්ක මට මැසේජ් එකක දාන්න.
    මහන්සි වෙලා, කැප වෙලා හොදට ඩිසයින් කරන්න පුලුවන් කෙනෙක්ට මාසෙට රුපියල් 50,000 වඩා හොයන්න පුලුවන්.
    සල්ලි ගැන මම වග කියනවා දන්න කියන යාලුවෙක් හරි ඉන්නවා නම් සෙට් කරන්න.
    දවසට පැය 7-8 කැප කරන්න පුලුවන් වෙන්න ඕනි :yes::yes:

    ජොබ් එකක්ට ඩොලර් 2 ඉදන් 30-35 වෙනකම් ගෙවනවා.
    :yes::yes::yes:

    ඉක්මනට ඕනි
    ඉලස් බෑ නම් කොරල් වලින් හරි ගේම ගහන්න පුලුවන් ඕනි නම් ;)
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,594
    1,085
    113
    දැන් නම් හදේ
    කලින් පාර මැසේජ් කරල රිප්ලයි නැති හෝ සෙට් නොවුන කෙනෙක් සිටී නම් ආයෙ එවන්ඩෝ මේ පාර හදිසි හැබැයි හොද් සාම්පල් ටිකක් ඕනි
     

    lwd

    Junior member
  • Jan 30, 2008
    154
    14
    18
    Mona wage Sampleda Ona bro
    Mamath Designer kenek 7 Year Experiance tiye
    Keamathie Wedeta
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    30,342
    2,859
    113
    Colombo
    bump..
    sample hoyana eka thamai awula... hoyaganna sample eka thenaka nehe kiyahanko
    ubata mama mage upwork account eka ewannan.. eke sample ethi.. clients lage review ehemath ethi.. balala kiyapan
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    4,663
    3,925
    113
    ජොබ් එකක්ට ඩොලර් 2 ඉදන් 30-35 වෙනකම් ගෙවනවා.
    :yes::yes::yes:

    ඉක්මනට ඕනි
    ඉලස් බෑ නම් කොරල් වලින් හරි ගේම ගහන්න පුලුවන් ඕනි නම් ;)

    $2 per design? Fuck off. Stop exploiting people you dickhead
    Save