(Part II) GYM යමු

miyuru4u

Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    අංශභාගෙ හැදෙන්න එන්නෙ ඔය

    2.gif


    ලෝවර් බැක් පේන් එකම තමයි බන් ඔය පහලට එන්නෙ පුකත් එක්ක..
    මොකක් ගහන්න යද්දීද එන්නෙ.. ? squats ගහද්දීත් එනවද ?



    මුල ඉදලම එහෙමද ?


    නැ ස්කොට් වලදී නම් එන්නේ නැ මචන්
    බාබල් රෝ එක ගහනකොට එනවා බන්
    රෝ එක ගැහුවම වැඩි වෙනවා
    දැන් නම් බක් පෙන් එක අඩු වෙලා මේ කකුලක් දිගේ ඇවිත් බන්
    ලෙග් එක්ස්ටෙන්ෂන් එක ගහද්දි කකුල් දෙක උස්සන්කොට වගේ තට්ටම් රිදෙන්න ගන්නවා
    මේ ටිකේ එක්ස්ටෙන්ෂන් එක ගැහුවෙත් නැ ඒ නිසා
     

    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    මුල ඉදලම එහෙමද ?[/QUOTE]

    muladi awlak ne machan nw 2weeks wala wage idan tibbe..

    මට්ට් ඕක තියෙනව බන්
    මම නම් රිස්ට් එක හොදට බැන්ඩේජ් කර ගන්නවා කරල් ගහනකොට
    ඉස්සර නම් පීචර් කලර් එක ගහනකොටත් ඕක ආව දැන් නම් අඩුයි
    ගහනකොට ඕක අඩු වෙලා යයි

    bandage karama ubata harigyada machan.. ela ela man try krannam tnx
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මගේ කකුලේ කැක්කුමක් එනවා බන් පුකේ පැත්තකුත් එක්ක .. කලින් කොන්ද පහල කැක්කුමක් ආව දැන් එක නැති වෙලා මේ කකුල දිගේ එනවා
    මොකද හේතුව ?

    Sciatica
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,819
    563
    113
    Hole
    මට්ට් ඕක තියෙනව බන්
    මම නම් රිස්ට් එක හොදට බැන්ඩේජ් කර ගන්නවා කරල් ගහනකොට
    ඉස්සර නම් පීචර් කලර් එක ගහනකොටත් ඕක ආව දැන් නම් අඩුයි
    ගහනකොට ඕක අඩු වෙලා යයි

    oka wadi wenna puluwan spin eka bend wela karana kisima excise ekak karanna epa...kakula dige pain ekak yanwa kiyanne nerve press ekak wenwa....MRI scn ekak karapn....physiotherpy core excie karnn aonnee.....heavy ifting karanna epaa
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    BMI නම් ගන්න දෙයක් නැහැ අජූවයි. exam එකක් තියෙනව ලගදි ඒක ඉවර කරලා දාලා gym එකකට රිංගන්න ඕන බන් :(
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මම පට්ට කෙට්ටුයි, උසයි, කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනෙ,

    කෑම වලින් විතරක් මහත් වෙන්න, පුළුවන් ද, gym යන්නෙ නැතුව ?.

    මහත් උනාට පස්සෙ gym යන්න පුළුවන් නේ ?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මම පට්ට කෙට්ටුයි, උසයි, කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනෙ,

    කෑම වලින් විතරක් මහත් වෙන්න, පුළුවන් ද, gym යන්නෙ නැතුව ?.

    මහත් උනාට පස්සෙ gym යන්න පුළුවන් නේ ?

    කෑම වලින් මහත් වෙන්න පුළුවන් හැබැයි හොදට කාපන් දැන් කනවාට වඩා ,
    ජිම් එකෙට පලයන් මහත් වෙනකම් ඉන්න එපා හිතිවොත් උබ මහත්වෙන්නෙම නැහෑ ,

    මාස් ගෙනර් එකක් වේ එකක් ගනින් , පුලුවන්නම්
    බිත්තර, ඕට්ස් , සමපෝෂ කාපන් , පාන් වෙනුවට කාඩල මුන් ඇට උදේට කාපන් ,
    දැන් කනවාට කනවාට වඩා ඩබල් කාපන් පෝෂණයක් තියන ඒවා ,

    ලොකු අයියා හරියටම කියයි :D:D
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මම පට්ට කෙට්ටුයි, උසයි, කොච්චර කෑවත් මහත් වෙන්නෙ නෑනෙ,

    කෑම වලින් විතරක් මහත් වෙන්න, පුළුවන් ද, gym යන්නෙ නැතුව ?.

    මහත් උනාට පස්සෙ gym යන්න පුළුවන් නේ ?

    උබේ උස කියද ? බර කියද ?
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කෑම වලින් මහත් වෙන්න පුළුවන් හැබැයි හොදට කාපන් දැන් කනවාට වඩා ,
    ජිම් එකෙට පලයන් මහත් වෙනකම් ඉන්න එපා හිතිවොත් උබ මහත්වෙන්නෙම නැහෑ ,

    මාස් ගෙනර් එකක් වේ එකක් ගනින් , පුලුවන්නම්
    බිත්තර, ඕට්ස් , සමපෝෂ කාපන් , පාන් වෙනුවට කාඩල මුන් ඇට උදේට කාපන් ,
    දැන් කනවාට කනවාට වඩා ඩබල් කාපන් පෝෂණයක් තියන ඒවා ,

    ලොකු අයියා හරියටම කියයි :D:D

    මම කෙට්ටු නිසා දැන්ම ජිම් නොයා ඉන්න හැදුවෙ, .

    තැන්ක්ස් සහො
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    මම කෙට්ටු නිසා දැන්ම ජිම් නොයා ඉන්න හැදුවෙ, .

    තැන්ක්ස් සහො

    pissu da ban gym ekata ona tharam kettu kollo enawa. umbata ona ganatama anga thiyenawa nam gym yanne na ne. anith ungen wadak na. fit eke target ekata palayan. good luck..:)
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මාසෙකට කෑමට සල්ලි කියක් උනත් වියදම් කරන්න පුළුවන් ,

    හැබැයි පිටි ජාති නම් ගහන්න කැමති නෑ, කෑමෙන්ම තමයි මහත් වෙන්න ඔනෙ,

    කෙල්ලෙක් වත් බලන්නෙ නෑ මෙහෙම ඉද්දි:(
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    pissu da ban gym ekata ona tham kettu kollo enawa. umbata ona ganamata anga thiyeawa am gym yanne na ne. aith ungen wadak na. fit eke target ekata palayan. good luck..:)

    මම දවස් 2 ක් ගියා , පැය බාගයක් වත් ගියෙ නෑ කලන්තෙත් ඇල්ලුවා,

    පට්ට අමාරුයි. කෙට්ටු නිසා යකඩ උස්සන්න,
    ඒ අස්සෙ වටෙ උන් කින්ඩියට වගෙ හිනත් වෙනවා,

    පුරුදු කරන එකත් යකෙක් වගෙ පොඩ්ඩක් ඇත්නම් බයිනවා,

    මම නැවතුනා ඉතින් :(