කවුද එකෙක් හිටියා පොඩ්ඩක් හොයලා බලපන් ඌ උදව් කරයි...
ඌත් දැන් අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ එහෙමලු....
ඌත් දැන් අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ එහෙමලු....
එපා බබා. ඔයා උයන පිහින වැඩ ටිකයි, ක්රිකට් ටිකයි ගහන් ඉන්නමාත් එනෝ 1000![]()
Aluth accounts hadanna puluwanda dan?part time වැඩ කරන්න political කැම්පේන් එකක් සොයමි... බලාපොරොත්තු වන මුදල ත්‍රෙඩ් එකකට රුපියල් 2000 යි.. පක්ශය අදාල නැත.. කැම්පේන් වල work කරන අයගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමි

PuluwanAluth accounts hadanna puluwanda dan?
@2osama Muu thma political ganikawa. 2010 idan wadapart time වැඩ කරන්න political කැම්පේන් එකක් සොයමි... බලාපොරොත්තු වන මුදල ත්‍රෙඩ් එකකට රුපියල් 2000 යි.. පක්ශය අදාල නැත.. කැම්පේන් වල work කරන අයගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමි
කිරියේ political campaign මට තේරෙන් නෑ. සල්ලි වලට පොස්ට් දාන උන් දැනගෙනම දාන්නේ උන් මේකේ මොන මගුල කිව්වත් මේකේ එවුන් උන්ගේ මතේ පිළිගන්නෙ නෑ කියලා. උන් එත් දානවා. කවුරුත් උන්ගේ පක්ෂෙට හැරෙන්නෙත් නෑ.![]()


@Xi Jinping @kasun_kbp අර පොටෝ එක දාපන්කවුද එකෙක් හිටියා පොඩ්ඩක් හොයලා බලපන් ඌ උදව් කරයි...
ඌත් දැන් අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ එහෙමලු....
Ow ow mn තමා එරොසන්.@erozan ponnayanma innawa @J Starlin account eken![]()
ගෑනි ට ළමෙක් දීලා යයි, මොල්කන්ත ට අහු වුනොත්අඩෝ ජවිපෙ මීඩියා යුනිට් එකේ උන් ඉන්නව නං කන්ටැක්ට් කරහං මාවත්.. මෙච්චර කඩේ යනව මුකුත් හම්බෙන්නෙ නෑ..
කවුද එකෙක් හිටියා පොඩ්ඩක් හොයලා බලපන් ඌ උදව් කරයි...
ඌත් දැන් අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ එහෙමලු....
එන්න MR media unit එකට. දවසේ වේතන ලබාදේ. හොඳට perform කරනවා නං ලැප්ටොප් / ස්පීඩ් ඉන්ටනෙට් / බෝනස් සහ අපේ මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාලෙක Gov ජොබ්ස් වලට යන්න පවා letters දෙනවා. NR ගේ සයින් එකත් එක්ක.
Contact @2osama
![]()