part time වැඩ කරන්න political කැම්පේන් එකක්

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    කවුද එකෙක් හිටියා පොඩ්ඩක් හොයලා බලපන් ඌ උදව් කරයි...
    ඌත් දැන් අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ එහෙමලු....
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,678
    11,454
    113
    හඳට කිට්ටුව
    මිතුරන් 4500 ඉක්මවු FB ගිනුම් 6ක් (ෆේක් නොවේ) මගින් ඔබගේ සියළුම දේශපාලන සමාජ මාධ්‍ය අවශ්‍යතා පිරිමසනු ලැබේ.

    මඩ ගැසීම රු. 500/-,
    හූ කීම රු. 500/- (ඕනම බල්ලෙක්ට හූ කියනු ලැබේ),
    හුරේ දැමීම රු. 1500/-,
    ලයික් - 250/-,
    හා හා 500/-,
    හාට් - 750/-,
    පෝස්ට් ශෙයා කිරීම - රු. 1000/-,
    ඔබට අවශ්‍ය මතය ජනගත කිරීම - රු. 5000/-

    මිතුරන් සඳහා විශේෂ වට්ටම්.

    පාට පක්ෂ අදාල නැති අතර, වැඩිම ලංසුවට කඩේ යෑම සිදු කරනු ලැබේ.

    (සැප්තැම්බර් 21 දක්වා පමනි.)
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,667
    13,411
    113
    මේ ත්‍රෙඩ් එකට 2000යි , වඩේ එකයි ප්ලේන්ටියයි බලාගෙන වැඩ කරන එවුන් අරණ චන්ද් දිනන්න බෑ
     
    • Haha
    Reactions: Honey Bunch

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,739
    16,960
    113
    part time වැඩ කරන්න political කැම්පේන් එකක් සොයමි... බලාපොරොත්තු වන මුදල ත්‍රෙඩ් එකකට රුපියල් 2000 යි.. පක්ශය අදාල නැත.. කැම්පේන් වල work කරන අයගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමි
    Aluth accounts hadanna puluwanda dan?
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    part time වැඩ කරන්න political කැම්පේන් එකක් සොයමි... බලාපොරොත්තු වන මුදල ත්‍රෙඩ් එකකට රුපියල් 2000 යි.. පක්ශය අදාල නැත.. කැම්පේන් වල work කරන අයගෙන් පිලිතුරු බලාපොරොත්තු වෙමි
    @2osama Muu thma political ganikawa. 2010 idan wada
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    කිරියේ political campaign මට තේරෙන් නෑ. සල්ලි වලට පොස්ට් දාන උන් දැනගෙනම දාන්නේ උන් මේකේ මොන මගුල කිව්වත් මේකේ එවුන් උන්ගේ මතේ පිළිගන්නෙ නෑ කියලා. උන් එත් දානවා. කවුරුත් උන්ගේ පක්ෂෙට හැරෙන්නෙත් නෑ. 😅

    Melo rahak nathi ROI thiyenawa aththe me campaign wala.
     
    • Like
    • Wow
    Reactions: airazor and sahan50

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,846
    18,689
    113
    එකටම උබේ හැකියාව බලන්න ඕනෙ. පරන්පරාගත ජෙපි පවුලක් නාමල්ට හරවන ආකාරය මැයින් වචන 1000ක ත්‍රෙඩ් එකක් දාපන් මේකෙ. ඊට පස්සෙ බලමු වැඩේ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,544
    16,379
    113
    me tike okkoma paksha walata wada karanwa habai design, video editing, animation wage dewal. ubala oya post dana ewanam mata therenne naha. :baffled::oo:
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,309
    26,823
    113
    Kandy
    කවුද එකෙක් හිටියා පොඩ්ඩක් හොයලා බලපන් ඌ උදව් කරයි...
    ඌත් දැන් අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ එහෙමලු....
    @Xi Jinping @kasun_kbp අර පොටෝ එක දාපන්
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    එන්න MR media unit එකට. දවසේ වේතන ලබාදේ. හොඳට perform කරනවා නං ලැප්ටොප් / ස්පීඩ් ඉන්ටනෙට් / බෝනස් සහ අපේ මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාලෙක Gov ජොබ්ස් වලට යන්න පවා letters දෙනවා. NR ගේ සයින් එකත් එක්ක.

    Contact @2osama


    gZdnGDn.jpeg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අඩෝ ජවිපෙ මීඩියා යුනිට් එකේ උන් ඉන්නව නං කන්ටැක්ට් කරහං මාවත්.. මෙච්චර කඩේ යනව මුකුත් හම්බෙන්නෙ නෑ..
    ගෑනි ට ළමෙක් දීලා යයි, මොල්කන්ත ට අහු වුනොත්
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    plan karla bully karana thread neh, :D

    oya okkoma athal sep 21 n passe ena manussaya rata hodata aran yanakam withrayi,
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කවුද එකෙක් හිටියා පොඩ්ඩක් හොයලා බලපන් ඌ උදව් කරයි...
    ඌත් දැන් අවුරුදු ගානක ඉඳලා කාලා ඇඳලා ඉන්නෙ එහෙමලු....

    @2osama da?

    එන්න MR media unit එකට. දවසේ වේතන ලබාදේ. හොඳට perform කරනවා නං ලැප්ටොප් / ස්පීඩ් ඉන්ටනෙට් / බෝනස් සහ අපේ මහින්ද මහත්තයාගේ ආණ්ඩු කාලෙක Gov ජොබ්ස් වලට යන්න පවා letters දෙනවා. NR ගේ සයින් එකත් එක්ක.

    Contact @2osama


    gZdnGDn.jpeg
     
    • Haha
    Reactions: Xi Jinping