part time සහ full time degree අතර වෙනස.......
part time සහ full time ඩිග්රී දෙකේ පිලිගැනීමේ වෙනසක් තියෙනවද?.... MSC එකක් part time කලොත් full time එකට වඩා පිලිගැනීම අඩුද?..... ඔසී වගේ ගියොත් full time කරන එකද part time කරන එකද හොද?.... මේ ගැන හොද පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙනවා...
අදහස් දක්කන හැමෝටම රෙප්+ දෙනවා.....

Msc ekak nisa mulin PR ganna balanna 