University part time or full time

Hecker

Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    cybersecurity degree එකනෙ මචාන් කරන්න ඉන්නෙ නමුත් company වල බලන්නෙ skill & professional certs නෙ.campus part time කරන් යන්නයි හිතන් ඉන්නෙ....


    full time and part time වෙනස කොහොමද? part time කරලා අසාදාරනයක් වෙයිද(පාඩුවක් වෙයිද?)
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,968
    113
    Part time karala Intern ekak patan ganin. Experience eka hmba wenna ita passe job ekakata pana ganin