part time සහ full time degree අතර වෙනස.......

mihirajaya

Active member
  • Oct 5, 2014
    326
    30
    28
    මචං මෙකී ඔය දෙකේ පිළිගැනීමේ වෙනසක් න.මොකද උබ part time degree එක්ක කරනවා කියන්නේ ජොබ් එක්ක එක්ක කරනවා නම් උබට එලියට එනකොට degree එකත් එක්ක work experience ලැබිල.එක මර වැදගත්.ෆිඑල්ඩ් එකේ නම් මම දන්නා විදියට වෙනසක් නී පිළිගැනීමේ.උබ degree එකත් එක්ක ජොබ් එක කරන කිව්වම පමණක් company මර විදියට උදව් කරනවා.
     
  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    මචං මෙකී ඔය දෙකේ පිළිගැනීමේ වෙනසක් න.මොකද උබ part time degree එක්ක කරනවා කියන්නේ ජොබ් එක්ක එක්ක කරනවා නම් උබට එලියට එනකොට degree එකත් එක්ක work experience ලැබිල.එක මර වැදගත්.ෆිඑල්ඩ් එකේ නම් මම දන්නා විදියට වෙනසක් නී පිළිගැනීමේ.උබ degree එකත් එක්ක ජොබ් එක කරන කිව්වම පමණක් company මර විදියට උදව් කරනවා.

    thanks macho adhahasata rep++