Part Time Degree හෙල්ප්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113

    මචන් මන් මන් දැනට Bank එකක් ජොබ් එකක් කරනවා .මන් AL maths කරේ BCC තිබ්බ .මට ආසයි මොකක් හරි Degree යක් කරන්ඩ . Part Time එකක් වෙන්ඩ ඕනේ.(Satur Day & Sun day වලින් 1 දවසක් විතරක් යන්ඩ ටියේ නම් වඩා හොදයි ) තව මොකක් හරි Institute එකකට(NIBM/NSBM/ICBT වගේ ) ගිහින් කරන්ඩත් ඕනේ .මොකද ආසාව තිබුනට ගෙදර හිටියොත් කෙරෙන්නේ නෑ ගිය අවුරුද්දේ මන් BIT (UCSC )කරන්ඩ ගත්තට කරන්ඩ හිතෙන්නේ නෑ Self Study කරල .උබල දන්න එහෙම එව්වා තියේ නම් කියපල්ලකෝ .

    Management & IT /Financial Stat වගේ Subject එකක් තමා කරන්ඩ ආස .Validity එකක් තියෙන Diploma උනත් අවුලක් නෑ.ගානයි කරල ඉවර කරන්ඩ යන කාලයයි එක්ක එකක් තියෙන දන්නා දෙයක් තියේ නම් කියපල්ලකෝ .මන් මේ ගිය අවුරුද්දේ ඉදන් ට්‍රය් කරන්නේ තාම බැරි උනා වැඩේ පටන් ගන්ඩ.


    හෙල්ප් කරන බම්ප් කරන හැමෝටම සලකනවා රෙප්ප් +++ වලින් ;);)
     
    • Like
    Reactions: XibitZ

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,338
    9,099
    113
    Around the world
    open university එකෙ තියෙනවා මෑනෙජ්මෙන්ට් ඩිග්‍රී එක. ඒක අවු 4යි. sat & sunday තමයි class තියෙන්නෙ. කෑමති නම් යන්න පුලුවන් නෑතත් කමක් නෑ. සෙල්ෆ් ස්ටඩි කරන්න පුලුවන්. පොත් ටික දෙනවා. අවු 2ක් කරලා ඩිප්ලොමා එක ගන්නත් පුලුවන්

     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    open university එකෙ තියෙනවා මෑනෙජ්මෙන්ට් ඩිග්‍රී එක. ඒක අවු 4යි. sat & sunday තමයි class තියෙන්නෙ. කෑමති නම් යන්න පුලුවන් නෑතත් කමක් නෑ. සෙල්ෆ් ස්ටඩි කරන්න පුලුවන්. පොත් ටික දෙනවා. අවු 2ක් කරලා ඩිප්ලොමා එක ගන්නත් පුලුවන්


    Management witarada ban ehema amarui .Ne Management + It wage tibba nam goda
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Open එකෙ mgt +IT නම් නෑ. කෑළණිය uni එකේ බලන්න. Bank ක ඉන්නවා නම් Bank exam කරලා උඩට යන්න

    ok.Banking karanawa ban .EE hera wena ekak beluwe
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    හෙනයා;18864026 said:
    Self study nam karanna amarui puthe.. ehenm sahenna kapawenna wenawa.. anika jobak karana gaman nam self study amarui.. :dull::dull:

    UCSC hoda:cool::cool:

    Ai ban UCSC hoda Eke denne Bacherlor of IT ne eth moratuwe denne Bsc ekak.Esoft hoda da bit walata
     
    Last edited:

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,827
    2,395
    113
    Maths karapu eke IESL eke engineering karanna weekend course eka :yes: aurudu 5k thiyenawa okkoma hebeyi weekend witharak nisa!

    Denne nam Graduate Diploma ekak eka Bsc ekakata samanayi but dan Bsc ekakma denawa kiyala kiwwa yaluwek hariyata danna nah :)

    Bank eke idan engineering karala wedak naa ban.karandath hena amarui ne ban anika IESL.Any way thanks foe idea :cool::cool:
     
    • Like
    Reactions: Rated_R

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    uba Management / IT nam karanne mama hariyatama kiyanna danne naha :)

    Maths karapu eke IESL eke engineering karahan kemathi nam weekend eke engineer lath oya inne bank manager laa wela ;)

    mama uba kiyana field wala danne naha bump
     
    • Like
    Reactions: lasithh