Part Time Job එකක් හරියට කරලා සල්ලි හොයමුද?
ඔන්න ඕගොල්ලන්ටත් පාට් ටයිම් කී්‍යක් හරි හොයාගන්න ජොබ් තියනවා මන් ගාව. පැහුණුවකුත් නොමිලේම දෙනවා. කීයක් වත් ගන්නේ නෑ දෙනවා විතරයි. මාසෙකට ලක්ෂයක් හොයන්න පුලුවන් කියලා කියන්නේ නෑ වෙනඋන් වගේ. හැබැයි මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්
සුදුසුකම් මොනවාද?
මොනවද කරන්න තියෙන්නේ
අපි හදලා තියනවා ලංකාවේ කම්පැණි වලට ඇඩ්වර්යිස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් බිස්නස් ඩිරෙක්ටරි එකක්. ඕගොල්ලන්ට තියෙන්නේ අපේ සයිට් එකේ ඇඩ්වර්ටයිස් කරන්න කම්පැණිවල විස්තර අරගෙන දෙන්න විතරයි. (අපේ නොමිලේ පුහුණුව ලබපු අයට මෙය පහසුවෙන් කල හැකියි) අපි වෙබ් පේජ් එකක් ඇඩ් කරනවට කම්පැණි එකකින් වසරකටම රු. 10,000.00 ගන්නවා. ඒකෙන් ඔගොල්ලන්ට 40% වෙනකන් කොමිස් එකක් ගන්න පුළුවන්. (ගේන ඇඩ් ගාන අනුව. මාසෙකට එක ඇඩ් එකක් ගෙනාවත් රු. 1000.00 ක් ඒ කියන්නේ 10% ගෙවනවා)
අපි රෙජිස්ටර් කරගන්නත් කිසිම මුදලක් අය කරන්නේ නෑ. හෑන් බිල්ස් ඕනනම් නොමිලේ ගහලා දෙනවා ඕගොල්ලන්ගේ නම්බරේ දාලා.
මේක කරන්න අමාරුයි නේද?
අපේ පුහුණුවට ආවට පස්සේ එහෙම හිතෙන එකක් නෑ. ලයිෆ් ඉන්ෂුවරන්ස් කරන කෙනෙක්ට තේරෙයි මේක ඊට වඩා ලේසියි කියලා. ඒ කියන්නේ ලයිෆ් එන්ෂුවරන්ස් එකක් දාපු කෙනෙක් ආයේ දාන්නේ නෑ. ඒත් ඇඩ්වර්ටයිසින් එහෙම නෑ. අපේ පුහුණුවට ආවාම වැඩි විස්තර දැනගන්න පුළුවන්.
ඔගොල්ලොත් කැමතිනම් ටිකක් මහන්සි වෙලා මහන්සියේ තරමට ඇත්තටම පාට් ටයිම් සල්ලි හොයන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.
අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමතිනම් මේ ත්‍රෙඩ් එකේ රිප්ලයි කරලා කියන්න. ඊමේල් ඇඩ්රස් දාන්න එපා. වැඩි විස්තර ඊමේල් එකේ එවනවා මට PM කරන්න.

- විශේෂ සුදුසුකමක් අවශ්‍ය නෑ හැබැයි මාකටින් පුළුවන්නම් වැඩේ ලේසි
- ඉන්ටර්නෙට් කම්පියුටර් දැන්මනම් ඕනමයි
- ලැප් එකක් හරි ටැබ් එකක් හරි තියෙන්නම ඕන ලොකු ගණන් හම්බ කරන්න
- ගැහැණුද පිරිමිද ප්‍රශ්ණයක් නෑ
- ලංකාවේ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්

Last edited: