Part Time Job එකක් හරියට කරලා සල්ලි හොයමුද?

cqruwan1200

Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Part Time Job එකක් හරියට කරලා සල්ලි හොයමුද?

    ඔන්න ඕගොල්ලන්ටත් පාට් ටයිම් කී්‍යක් හරි හොයාගන්න ජොබ් තියනවා මන් ගාව. පැහුණුවකුත් නොමිලේම දෙනවා. කීයක් වත් ගන්නේ නෑ දෙනවා විතරයි. මාසෙකට ලක්ෂයක් හොයන්න පුලුවන් කියලා කියන්නේ නෑ වෙනඋන් වගේ. හැබැයි මහන්සි වෙන තරමට හොයන්න පුලුවන්

    සුදුසුකම් මොනවාද?

    1. විශේෂ සුදුසුකමක් අවශ්‍ය නෑ හැබැයි මාකටින් පුළුවන්නම් වැඩේ ලේසි
    2. ඉන්ටර්නෙට් කම්පියුටර් දැන්මනම් ඕනමයි
    3. ලැප් එකක් හරි ටැබ් එකක් හරි තියෙන්නම ඕන ලොකු ගණන් හම්බ කරන්න
    4. ගැහැණුද පිරිමිද ප්‍රශ්ණයක් නෑ
    5. ලංකාවේ ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්

    මොනවද කරන්න තියෙන්නේ

    අපි හදලා තියනවා ලංකාවේ කම්පැණි වලට ඇඩ්වර්යිස් කරන්න පුළුවන් ඉන්ටර්නෙට් බිස්නස් ඩිරෙක්ටරි එකක්. ඕගොල්ලන්ට තියෙන්නේ අපේ සයිට් එකේ ඇඩ්වර්ටයිස් කරන්න කම්පැණිවල විස්තර අරගෙන දෙන්න විතරයි. (අපේ නොමිලේ පුහුණුව ලබපු අයට මෙය පහසුවෙන් කල හැකියි) අපි වෙබ් පේජ් එකක් ඇඩ් කරනවට කම්පැණි එකකින් වසරකටම රු. 10,000.00 ගන්නවා. ඒකෙන් ඔගොල්ලන්ට 40% වෙනකන් කොමිස් එකක් ගන්න පුළුවන්. (ගේන ඇඩ් ගාන අනුව. මාසෙකට එක ඇඩ් එකක් ගෙනාවත් රු. 1000.00 ක් ඒ කියන්නේ 10% ගෙවනවා)

    අපි රෙජිස්ටර් කරගන්නත් කිසිම මුදලක් අය කරන්නේ නෑ. හෑන් බිල්ස් ඕනනම් නොමිලේ ගහලා දෙනවා ඕගොල්ලන්ගේ නම්බරේ දාලා.

    මේක කරන්න අමාරුයි නේද?

    අපේ පුහුණුවට ආවට පස්සේ එහෙම හිතෙන එකක් නෑ. ලයිෆ් ඉන්ෂුවරන්ස් කරන කෙනෙක්ට තේරෙයි මේක ඊට වඩා ලේසියි කියලා. ඒ කියන්නේ ලයිෆ් එන්ෂුවරන්ස් එකක් දාපු කෙනෙක් ආයේ දාන්නේ නෑ. ඒත් ඇඩ්වර්ටයිසින් එහෙම නෑ. අපේ පුහුණුවට ආවාම වැඩි විස්තර දැනගන්න පුළුවන්.

    ඔගොල්ලොත් කැමතිනම් ටිකක් මහන්සි වෙලා මහන්සියේ තරමට ඇත්තටම පාට් ටයිම් සල්ලි හොයන්න. අපිත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්.

    අපිත් එක්ක සම්බන්ධ වෙන්න කැමතිනම් මේ ත්රෙඩ් එකේ රිප්ලයි කරලා කියන්න. ඊමේල් ඇඩ්රස් දාන්න එපා. වැඩි විස්තර ඊමේල් එකේ එවනවා මට PM කරන්න.

    Last edited:

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    කම්පැණි එකකින් වසරකටම රු. 10,000.00 ගන්නවා

    උඹලට අවුරුද්දකට රුපියල් 10000ක් දීලා උඹලගේ සයිට් එහෙක ඇඩ් දාගන්න කම්පැනිත් ඉන්නවද බං? මොකද්ද ඕක ඩිරෙක්ට්‍රි එකක් වගේ එකක්ද?
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    කම්පැණි එකකින් වසරකටම රු. 10,000.00 ගන්නවා

    උඹලට අවුරුද්දකට රුපියල් 10000ක් දීලා උඹලගේ සයිට් එහෙක ඇඩ් දාගන්න කම්පැනිත් ඉන්නවද බං? මොකද්ද ඕක ඩිරෙක්ට්‍රි එකක් වගේ එකක්ද?

    ඔවි බිස්නස් ඩිරෙක්ටරි එකක්. අවුරුදු පහක් පරණයි. රු. 10000 ට වෙබ් පේජ් එකක්ම දෙනවා පොටෝ විස්සකුත් එක්ක. අපි ගැරන්ට් කරනවා කම්පැණියේ නමින් Google සර්ච් කරාම පළවෙනි පිටුවේ පෙන්නනවා කියලා
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,899
    10,496
    113
    In the eyes of my girl
    ඔවි බිස්නස් ඩිරෙක්ටරි එකක්. අවුරුදු පහක් පරණයි. රු. 10000 ට වෙබ් පේජ් එකක්ම දෙනවා පොටෝ විස්සකුත් එක්ක. අපි ගැරන්ට් කරනවා කම්පැණියේ නමින් Google සර්ච් කරාම පළවෙනි පිටුවේ පෙන්නනවා කියලා

    company eke nama danawa nam hoya gana amaru na ne machan

    keyword ekak kiyane common phrase ekak

    tea factories in sri lanka
    hotels in sri lanka
    export companies
    etc

    anna ea wage keywords walatai site ekai hari company ekak hari udata enna one :)
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ඔවි බිස්නස් ඩිරෙක්ටරි එකක්. අවුරුදු පහක් පරණයි. රු. 10000 ට වෙබ් පේජ් එකක්ම දෙනවා පොටෝ විස්සකුත් එක්ක. අපි ගැරන්ට් කරනවා කම්පැණියේ නමින් Google සර්ච් කරාම පළවෙනි පිටුවේ පෙන්නනවා කියලා

    ආන්න එහෙම විස්තර ඇතුව කියහන්. එතකොට මේක කරන්න සෙට් වෙන උන්ටත් මේක මොකද්ද කොහොමද කියලා මීටර් වෙනවනේ. උඹ ඔය කියන සයිට් එකත් මට මීටර්. ඒත් අවුරුද්දකට 10ක් නම් ගොඩක් කම්පැනි ටිකක් හිතල බලයි මචන්. ඕකේ කලින් උඹලා දුන්නේ 4500කට නේද අවුරුද්දකට? කොහොමහරි කමක් නෑ අපේ එකෙක්ට සපෝට් එකක් දීලා උඹලත් දියුණු වෙයල්ලා. එල.
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    company eke nama danawa nam hoya gana amaru na ne machan

    keyword ekak kiyane common phrase ekak

    tea factories in sri lanka
    hotels in sri lanka
    export companies
    etc

    anna ea wage keywords walatai site ekai hari company ekak hari udata enna one :)

    ඔය වගේ කී කර්ඩ් වලට හදපු ඩිරෙක්ටරිත් තියනවා. ඒත් මේ සයිට් එක හදලා තියෙන්නේ කම්පැණි වල නමින් සර්ච් කලාම, කම්පැණි පොන් නම්බර් සර්ච් කලාම පෙන්නන විදියට.
     
    • Like
    Reactions: akilar25

    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Ahema Awath thiyanawa. Kemathinam kiyanna. Den mama kiyana akanam company details walin google walin search karama hoyanna lesi widiyata hadala thiyenne
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    Lol kawda ban 10,000 deela online directory walata ad dana modaya

    SLT directory servicee eke wagenam ad danawa mokada unta printed directory version ekak thiyena nisa

    Kauda kiyapan printed directory eka use karanne den kale. Okkomalla Google aka haraha search karala thamai balanne. Google haraha search kalama SLT ads palathakawath naha enne. Ape site ake awanam enawa. Anika SLT charges kohomada kiyalath balapan
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,866
    113
    අදාල නෑනේ
    Kauda kiyapan printed directory eka use karanne den kale. Okkomalla Google aka haraha search karala thamai balanne. Google haraha search kalama SLT ads palathakawath naha enne. Ape site ake awanam enawa. Anika SLT charges kohomada kiyalath balapan

    business directory kiyala gehuwama umbe site eka google eke pennanawada kiyahanko

    anith eka thamai mokak hari deyak gena search karaddi umbe site eken search results pennanawada ?

    Eg:
    Hotels in Nuwara Eliya
    home stays in Haputale

    me widiyata SEO karala site heduwoth nam minissu salli deela listing ekak gani. neththam pointless kiyala thamai kiyanna wenne
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    business directory kiyala gehuwama umbe site eka google eke pennanawada kiyahanko

    anith eka thamai mokak hari deyak gena search karaddi umbe site eken search results pennanawada ?

    Eg:
    Hotels in Nuwara Eliya
    home stays in Haputale

    me widiyata SEO karala site heduwoth nam minissu salli deela listing ekak gani. neththam pointless kiyala thamai kiyanna wenne

    Business Directory Kiyala nemei man. Advertise karana company ake namin Searc karoth pennana widiyata hadala thiyenne.

    Eg : Gampaha Damro Branch, Gampaha Damro Phone Numbers
    regal computers and printers, regal computers and printers phone numbers, regal computers and printers yakkala etc

    Negombo education centers shops
    Sri Lanka Hotel Directory
    Negombo computer shops
    Kiribathgoda computer shops awage keyword walata onanam ahemath puluwan

    Anith widiwalatath hadanna puluwan
     
    cqruwan1200

    Well-known member
  • Nov 20, 2008
    3,705
    44
    48
    company eke nama danawa nam hoya gana amaru na ne machan

    keyword ekak kiyane common phrase ekak

    tea factories in sri lanka
    hotels in sri lanka
    export companies
    etc

    anna ea wage keywords walatai site ekai hari company ekak hari udata enna one :)

    Ehema hadannath puluwan
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    තව විස්තර ටිකක් කියහන්කො කොහොමද කම්පැනි සෙට් කරගන්න ඕන??කම්පැනි ගානෙ ගිහිං කට කැඩෙනකං කියවන්න ඕනෙද?? නැත්තං ඊටවඩා ස්මාට් ක්‍රමයක් උබලා ගාව තියනවද සේල්ස් හොයාගන්න