PART-TIME JOBS

danu91

Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    එළකිරි එකේ ගොඩක් කට්ටිය PART-TIME JOBS හොයනවනේ.... ඔයගොල්ලෝ කව්රු ගාව හරි JOB OPPORTUNITIES තියනවනම් මෙතන POST කරන්න.. ඒක හැමෝටම ලොකු උදව්වක් වෙයි.

    අනිත් යටත් බලන්න බම්ප් 1ක් වත් දීල යන්න...
     
    • Like
    Reactions: Godage

    Godage

    Member
    Jun 3, 2009
    4,658
    795
    0
    Searching...
    හොද වැඩක්... :yes: ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි.. :)
    දිගටම කරගෙන යන්න
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    ස්තුතියි මිත්‍රයා

    හොද වැඩක්... :yes: ගොඩක් අයට ප්‍රයෝජනවත් වේවි.. :)
    දිගටම කරගෙන යන්න

    :):)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good work :D
    You can work part time in Dialog Contact Center
    20 Hours per week
    Can earn around Rs.12000
    www.dialog.lk for applications :)

    රෑට නිදි මරාගෙන ඉන්න ඕනේ ද
    ඩයලෝග් එකේ පාට් ටයිම් ජොබ් කරන්න ?
    අනික හැම බ්‍රාන්ච් එකේම තියෙනවා ද ? කොයි වගේ පොස්ට් ද තියෙන්නේ.. ?
    කියලාත් කියන්න.. එතකොට හුගාක් අයට වැදගත් වෙයි..
     

    danu91

    Well-known member
  • May 9, 2009
    1,108
    64
    48
    mata news 1k aawa UN eke Data entry part time jobs wagayak thiyanawa kiyala...
    Colombo Campus eke (UCSC) inna aya nam dannawalu.... puluwan nam hoyala balanna..