අපේ හෙන කොල්ලෝ සෙට් එකක් ඉන්නවා
ඔක්කොම වගේ ඩිසයින් කරන උන්
ජොබ් එක ඉවරවෙලා එහෙමෙහෙ යනවා තව ජොබ් වලට
උබල දන්න පාර්ට් ටයිම් ජොබ් තියෙනවනම් මෙතන දාපල්ලා කොලබ මොරටුව රත්මලාන අවට
තව මුන් ඔක්කොටම ටයිපින් , ඉන්ටර්නෙට් , පරිගණක දැනුම තියෙන උන්, ඕන මගුලක හදල දෙයි , ෆොටෝ ෂොප් , ඉල්ලස්ටේටර් , ඉන්ඩිසයින් , වර්ඩ් කොරල් ඩෝ , ඕනෑම දේක
වැඩ සෙට් කරන්න පුළුවන් එකෙක් ඉන්නවනම් කියන්න