මචංලා, කැම්පස් යන කඩ්ඩ වතුර වගේ පාෙලිෂ් කොල්ලෙක්ට කොළඹ අවට කරන්න පුළුවන් පාර්ට් ටයිම් ජොබ් මොනාද? කොහොමද හොයලා දෙන්නේ? සතියේ දින 1ක් හෝ 2ක් ෆ්රී. සති අන්තේ ෆ්රී. ලෙක්චස් හවස 4-4:30ට වගේ ඉවර වෙන්නේ. ලේබර් වැඩ නං බෑ.
Bump
------ Post added on Oct 16, 2023 at 6:06 AM
Bump
------ Post added on Oct 16, 2023 at 6:06 AM
