සෙනසුරාදා ඉරිදා කරන්න පුළුවන් part time job ගැන දන්න ඇය කවුද ඉන්නේ??
O Opadupa Wayikkiya Junior member Apr 15, 2018 95 18 8 Aug 13, 2018 #1 සෙනසුරාදා ඉරිදා කරන්න පුළුවන් part time job ගැන දන්න ඇය කවුද ඉන්නේ??
ManjuT Well-known member Mar 22, 2016 1,205 343 83 Aug 13, 2018 #2 KFC eke part time puluwan kiyala ahala thiyenawa
chanaka Well-known member May 4, 2006 3,192 754 113 Aug 14, 2018 #5 Opadupa Wayikkiya said: සෙනසුරාදා ඉරිදා කරන්න පුළුවන් part time job ගැන දන්න ඇය කවුද ඉන්නේ?? Click to expand... Part-time job ගැන දන්න ඇය කවුද ? මටත් කියහන්කෝ ඇය කව්ද කියලා
Opadupa Wayikkiya said: සෙනසුරාදා ඉරිදා කරන්න පුළුවන් part time job ගැන දන්න ඇය කවුද ඉන්නේ?? Click to expand... Part-time job ගැන දන්න ඇය කවුද ? මටත් කියහන්කෝ ඇය කව්ද කියලා
O Opadupa Wayikkiya Junior member Apr 15, 2018 95 18 8 Aug 14, 2018 #6 chanaka said: Part-time job ගැන දන්න ඇය කවුද ? මටත් කියහන්කෝ ඇය කව්ද කියලා Click to expand... hutaa
chanaka said: Part-time job ගැන දන්න ඇය කවුද ? මටත් කියහන්කෝ ඇය කව්ද කියලා Click to expand... hutaa
sebastian show Well-known member Jan 13, 2012 2,529 1,238 113 Sri Lanka Aug 14, 2018 #8 http://ptj.lk
SHAN_22 Well-known member Jul 20, 2018 1,485 1,539 113 Aug 14, 2018 #9 ඔය research companies වල තියේලු බං පාට් ටයිම් නිදහසේ වැඩ කරන්න පුලුවන් ජොබ්.ඇවිදලා research කරන්නලු තියෙන්නෙ ගෙවල් වලට ගිහින් විස්තර අරන්.වැඩි විස්තර දන්නෙ නම් නෑ.මාත් හොයනවා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න
ඔය research companies වල තියේලු බං පාට් ටයිම් නිදහසේ වැඩ කරන්න පුලුවන් ජොබ්.ඇවිදලා research කරන්නලු තියෙන්නෙ ගෙවල් වලට ගිහින් විස්තර අරන්.වැඩි විස්තර දන්නෙ නම් නෑ.මාත් හොයනවා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න