Opadupa Wayikkiya

Junior member
  • Apr 15, 2018
    95
    18
    8
    සෙනසුරාදා ඉරිදා කරන්න පුළුවන් part time job ගැන දන්න ඇය කවුද ඉන්නේ??
     

    chanaka

    Well-known member
  • May 4, 2006
    3,192
    754
    113
    සෙනසුරාදා ඉරිදා කරන්න පුළුවන් part time job ගැන දන්න ඇය කවුද ඉන්නේ??

    Part-time job ගැන දන්න ඇය කවුද ? මටත් කියහන්කෝ ඇය කව්ද කියලා :lol::lol:
     

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,485
    1,539
    113
    ඔය research companies වල තියේලු බං පාට් ටයිම් නිදහසේ වැඩ කරන්න පුලුවන් ජොබ්.ඇවිදලා research කරන්නලු තියෙන්නෙ ගෙවල් වලට ගිහින් විස්තර අරන්.වැඩි විස්තර දන්නෙ නම් නෑ.මාත් හොයනවා.දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න