PartTime Job onede ???

kasunsankalpana

Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    parttime.jpg

    Parttime job ekak karala maseta 50,000/=++++:yes::yes: hoyanna kamathide ???

    man danna company ekakata parttime Marketing Executives la gannawa kamathi kenek innawanam CV eka ewanna.

    onna ewala wisthara ewala thiyena eka danma
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    man danna widiyatanam un software company ekak. software promote karanna thama oya hoyanne.

    මම කියන්නද කරන්න ඕන දේ
    ඔය කවුරුහරි බට්ටො ටිකක් software හදනව ඇති . එවුනාට වැඩ නැතුව ඇති. අපිට තියෙන්නෙ වැඩ හොයල දෙන්න
    අපිට කොමිස් 5k දෙයි. software 10ක් හොයල දුන්නම 50,000

    :lol::lol:
     
    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48

    මම කියන්නද කරන්න ඕන දේ
    ඔය කවුරුහරි බට්ටො ටිකක් software හදනව ඇති . එවුනාට වැඩ නැතුව ඇති. අපිට තියෙන්නෙ වැඩ හොයල දෙන්න
    අපිට කොමිස් 5k දෙයි. software 10ක් හොයල දුන්නම 50,000

    :lol::lol:

    uba hithana widiya ithin mata wenas karanna bahane. mata un battode aliyode kiyala wadak naha.magen udauwak illuwama man eka karala dena eka withai karanne. ubata eka wadak nathanam nikan hitapan ;)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    uba hithana widiya ithin mata wenas karanna bahane. mata un battode aliyode kiyala wadak naha.magen udauwak illuwama man eka karala dena eka withai karanne. ubata eka wadak nathanam nikan hitapan ;)

    හෙ හෙ ඒකෙන් කමක් නැ
    මම ඔය වගේ වැඩ කරල තියෙනව . ඒකයි කිවුවෙ:lol: