Parttime job

wolvoring

Well-known member
  • Apr 8, 2017
    1,065
    122
    63
    www.rumansala.com & 127.0.0.1
    එලකිරි යලුවනේ part time jobs තියෙනවනම් මේකේ දාන්න
    පුලුවන් උන් අරගෙන job එක කරල දේයි
    ජොබ් නත්නම් bump එකක් හරි දාගෙන යන්න
     

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    ජොබ් තියෙනවා මීගමුවේ රෙස්ටෝරන්ට් එකක
    1. delivery rider
    2. kitchen helper
    3. steward

    ඔක්කොම පාර්ට් ටයිම් ජොබ්ස්. හවස සහ රෑට විතරයි වැඩ තියෙන්නේ. වැඩ කරන පැය ගානට ගෙවීම් කරන්න පුළුවන් දිනපතා හෝ සතිපතා.

    0777220032 කෝල් කරන්න.