Party එකකට හොඳ සිංහල සින්දු?
යාලුවනේ,
අපේ පොඩි family party එකක් තියෙනවා. B'day party එකක්...එකට දාන්න හොඳට dance කරන්න පුළුවන් සිංහල සින්දු ටිකක් දෙනවද....
Fast beat නම් ගොඩක් හොඳි....

බිව්වට පස්සෙ සින්දුව ගැන අවබෝධයක් නෑ බං 