Party එකකට හොඳ සිංහල සින්දු?

Aug 17, 2014
1,670
131
0
Party එකකට හොඳ සිංහල සින්දු?

යාලුවනේ,

අපේ පොඩි family party එකක් තියෙනවා. B'day party එකක්...එකට දාන්න හොඳට dance කරන්න පුළුවන් සිංහල සින්දු ටිකක් දෙනවද....

Fast beat නම් ගොඩක් හොඳි....
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඩාන්ස් නම් අනේ මන්ද බං :no:
නටන්න ඕනෙ එකා නං ජාතික ගීය දැම්මත් නටනව :lol: බිව්වට පස්සෙ සින්දුව ගැන අවබෝධයක් නෑ බං :D

බම්ප්
 

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ඩාන්ස් නම් අනේ මන්ද බං :no:
    නටන්න ඕනෙ එකා නං ජාතික ගීය දැම්මත් නටනව :lol: බිව්වට පස්සෙ සින්දුව ගැන අවබෝධයක් නෑ බං :D

    බම්ප්

    :rofl:
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    SANDA PAANE GAMAN
    Athula_Adhikari_n_Samitha_Mudunkotuwa_Rosa_Puraneta
    Athula_Adikari_Tharahen_Ahaka_Bala
    Athula_Samitha_Mal_Bara_Himidiriye
    Dip On It vs Saima Cut Wela (Bailatronic MashUp)
    Saima Katwela__Gypsies_mp3[sarigama.lk]
    Gypsies_Amba_Gaha_Yata
    Gypsies_Pawena_Pirisiyak
    Gypsis_Oba_Lassanai
    Gypsis_Ojaye
    Indrani_Perera_Sudu_Asu_Pita
    Sitha_Senasuma