Party එකක් තියෙනවා

SHAN_22

Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113
    මට මේ සතියෙ Batch Party එකක් තියෙනවා. අපේ සෙට් එකක් Full Suit අදිනවලු. මං කැමති නෑ බං. යන්න ඕන Shirt එකකුයි කලිසමකුයි ගන්න. මොන පාටද ලස්සන? Watch එකක් බැන්දොත් හොදයිද? පොඩ්ඩක් Suggestions දීපල්ලකො අරුන්ට පදිරි වෙන්නෙ නැති වෙන්න Cham, Decent, අලුත් විදියට යන්න ඕන. මම ඔය Style ගැන දන්නෙ නෑ බං :(

    PS : කෙට්ටු එකෙක්ට හරියන විදියට කියපන්. Thanks in advance :P
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    denim ekata long sleeve shirt ekak adapan dark color. casual watch and leather formal shoes dekak dapan. full site dress code ekak thiyanawanam ehema adapan. full suite and formal kiyanne dekak.
     
    • Love
    Reactions: SHAN_22

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    මට මේ සතියෙ Batch Party එකක් තියෙනවා. අපේ සෙට් එකක් Full Suit අදිනවලු. මං කැමති නෑ බං. යන්න ඕන Shirt එකකුයි කලිසමකුයි ගන්න. මොන පාටද ලස්සන? Watch එකක් බැන්දොත් හොදයිද? පොඩ්ඩක් Suggestions දීපල්ලකො අරුන්ට පදිරි වෙන්නෙ නැති වෙන්න Cham, Decent, අලුත් විදියට යන්න ඕන. මම ඔය Style ගැන දන්නෙ නෑ බං :(

    PS : කෙට්ටු එකෙක්ට හරියන විදියට කියපන්. Thanks in advance :P
    Batch party නම් shirt එක තනි color හරි, striped හරි එකක් ගනින්. Dark පාටක් හොඳයි (blue, maroon වගේ. උඹෙ ඉස්කෝලෙ අනුවත් බලහන්). ඔව් watch එකක් දාහන්. කොණ්ඩෙ රැවුල හරියට හදලා මනුස්ස පාටකට පලයන්. කලිසම කෙසේ වෙතත් හරි හමන් belt එකක් දාහන්/ගනින්. ඔය ටික තමයි. 🙏
     
    • Love
    Reactions: SHAN_22

    SHAN_22

    Well-known member
  • Jul 20, 2018
    1,492
    1,541
    113

    dress code ekak thiyenawa nam e widihata palayan

    Batch party නම් shirt එක තනි color හරි, striped හරි එකක් ගනින්. Dark පාටක් හොඳයි (blue, maroon වගේ. උඹෙ ඉස්කෝලෙ අනුවත් බලහන්). ඔව් watch එකක් දාහන්. කොණ්ඩෙ රැවුල හරියට හදලා මනුස්ස පාටකට පලයන්. කලිසම කෙසේ වෙතත් හරි හමන් belt එකක් දාහන්/ගනින්. ඔය ටික තමයි. 🙏
    Thanks machanla
    denim ekata long sleeve shirt ekak adapan dark color. casual watch and leather formal shoes dekak dapan. full site dress code ekak thiyanawanam ehema adapan. full suite and formal kiyanne dekak.
    Thanks machan. Formal kiyanne kalisama adala shirt eka yata karapa belt eka dala echcharai neda

    Bump
    ------ Post added on Feb 1, 2023 at 8:58 AM
     
    • Like
    Reactions: techhelpme