මට මේ සතියෙ Batch Party එකක් තියෙනවා. අපේ සෙට් එකක් Full Suit අදිනවලු. මං කැමති නෑ බං. යන්න ඕන Shirt එකකුයි කලිසමකුයි ගන්න. මොන පාටද ලස්සන? Watch එකක් බැන්දොත් හොදයිද? පොඩ්ඩක් Suggestions දීපල්ලකො අරුන්ට පදිරි වෙන්නෙ නැති වෙන්න Cham, Decent, අලුත් විදියට යන්න ඕන. මම ඔය Style ගැන දන්නෙ නෑ බං 
PS : කෙට්ටු එකෙක්ට හරියන විදියට කියපන්. Thanks in advance

PS : කෙට්ටු එකෙක්ට හරියන විදියට කියපන්. Thanks in advance
