Sabare campus eke physics lecek weyan puluwanam. Grameeyai neh e patta. Ticks all ur requirements machan. 
Wal neetiyatanam itin amatiyekma allaganna tama wenne.
Wal neetiyatanam itin amatiyekma allaganna tama wenne.

මූ සුරංගනා කතාව හදලා හිත රවට්ටගෙන ඒක අනිත් උන්ටත් කියලා තහවුරු කරගන්න යන්නෙ.
මූට නම් ඩිප්‍රෙෂන් හැදෙනවා ලොවෙත් නැතිවෙන්න.
පරිසරය නම් ලස්සනයි------ Post added on Jul 26, 2021 at 7:28 PMSabare campus eke physics lecek weyan puluwanam. Grameeyai neh e patta. Ticks all ur requirements machan.
Wal neetiyatanam itin amatiyekma allaganna tama wenne.
උඹ three idiots එකේ රන්චෝද්දාස් ශාමල්දාස් චාන්චඩ් වගේ වෙයන්. ෆිසික්ස් වලට ඉස්කෝලයක් හදලා ඒක ඇතුලේ සේරම නව නිපැයුම් තියෙනවා. තොට නොබෙල් සම්මානත් හම්බෙයි.
ටොමී බිසී මේ වෙලාවේ.උඹ නේද දෙවි කෙනෙක් වෙන්න ඕන කිය කිය මැරෙන්න හැදුව රිච් කෙල්ලෙක් බදින්න දගලපු මානසික ලෙඩා.
@LINDA_ADERSON_22 මූව ආයෙමත් පුක්ෂණය කරල ගනිම්
අපෝ අර මිනීමරු කැම්පස් එක නේද? තුවාල කර කර රැග් දිදී පාරෙත් ළමයි ඇදන් යන ගූ පොට් එක නේද?පරිසරය නම් ලස්සනයි
------ Post added on Jul 26, 2021 at 7:28 PM
Lecala rag karanna yanne nane. Mokekda manda ubanam lol. Ehema gattot me ratath mineemaru ratakne. Ratenut yanna wei ubata.උඹ නේද දෙවි කෙනෙක් වෙන්න ඕන කිය කිය මැරෙන්න හැදුව රිච් කෙල්ලෙක් බදින්න දගලපු මානසික ලෙඩා.
@LINDA_ADERSON_22 මූව ආයෙමත් පුක්ෂණය කරල ගනිම්
අපෝ අර මිනීමරු කැම්පස් එක නේද? තුවාල කර කර රැග් දිදී පාරෙත් ළමයි ඇදන් යන ගූ පොට් එක නේද?පරිසරය නම් ලස්සනයි
------ Post added on Jul 26, 2021 at 7:28 PM
Gay Detected. Press Any key for butter.මට කිරියෙන් හොද යාලවෙක් හමිඉ උනා. ඌත් හිතන්නෙ මම විදිහටමයි. මේ දවස්වල අපි කසාද බදින එක ගැන ගොඩාක් අදහස් හුවමාරැ කරගන්නව...
Lecala rag karanna yanne nane. Mokekda manda ubanam lol. Ehema gattot me ratath mineemaru ratakne. Ratenut yanna wei ubata.
------ Post added on Jul 26, 2021 at 8:21 PM
පොඩි කාලෙදි කියලා දෙනවානේ මේ මනුස්ස භවය හරි කලාතුරකින් හම්බ වෙන්නේ කියලා... ඒකෙන් නිවන් දකින එක තමයි කරන්න ඕනෙ කියලා.... පස්සෙ පස්සෙ වෙන වෙන බලාපොරොත්තු හීන target දුන්නානේ.... අපිත් හරක් වගේ කියද්දීම බාර ගත්තානේ....
දැනුත් හරිම දේ මොකක්ඩද කියලා තෝරගන්න බැරි scene එකක් තියෙන්නේ නේද?
aniwa salli thiyanawa nam ape life eka kohomath lesi bung. naragayak newee, kohee jeewath unathමම හිතන්නේ ගමකට ගිහින් සරළව ජීවත් වෙන්න පුළුවන් කියන එක මිත්‍යාවක්, එහෙම ඉන්න පුළුවන් නාන්න සල්ලි තියෙන්න ඕන, තඩි ඉඩමක් ගන්න, නිවසක් හදන්න, වගාවක් කරන්න ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් ඕන. ඒ වගේම වගාව නඩත්තු කරන්න, කම්කරුවන් හොයාගන්න, අස්වැන්න විකුණන්න, අස්වැන්න ලැබෙනකම් ජීවත් වෙන්න සල්ලි ඕන. ආයෙත් වගා ආරම්භ කරන්න ඕන, සෙක්කුවේ බැඳපු හරකෙක් වගේ දුක් විඳින්න ඕන. අමාරුම රක්‍ෂාවක්. වගා කරනවා කියන්නේ පැළයක් ඉන්දල මොකක් හරි අස්වැන්නක් ලැබෙනකම් වෙන වැඩක නිරත වෙන්න පුළුවන් දෙයක් නෙවේ. ගෙදර මල් පැළයක් හරි ඉන්දල තියෙන එකෙක් ඒ දෙය දන්නවා. ඒ ප්ලෑන් එකක් නැතිව ගමේ ඉඳගෙන වවාගෙන කන්න හිතනවා නම් හික වෙනවා.
මේ විදිහේ සිහිනයක් තියෙන කෙලවිලා ගිය උන් ගැන කතා තියෙනවා, විශේෂයෙන් ෆොරීන ල, සැහෙන්න උන් උන්ගේ දේපළ විකුණලා මෙහෙ ඇවිත් ටික කාලයක් ඉඳල ආපහු ගිය කතා තියෙනවා, කාලෙකට කලින් ඒ ගැන එකෙක් ලියපු පොතක් එහෙමත් කියෙව්වා. ඒ වගේම එහෙම සිහිනයක් තියෙන එකෙක් ගැන පොතක් ප්‍රංශ ෆිල්ම් එකකුත් තියෙනවා, මගේ ෆෙවරිට් ම එකක්. මේ කතාවම සිංහල පරිවර්තනයක් තියෙනවා කඳුරැල්ලේ දිය දහර කියල.
මගේ අදහස නම් හොඳ පහසුවෙන් ඉන්න පුළුවන් වෙන්නේ නගරයක. මිනිමලිස්ටික් ලයිෆ් ස්ටයිල් එකක් පවත්වාගෙන බොහොම පහසුවෙන් ඉන්න පුළුවන්. ඕනේ තරම් කාලයත් ඉතිරියි, තමන්ගේ වැඩ කරගෙන ඉන්න පුළුවන්. මගෙත් බලාපොරොත්තු වෙන විදිහ ඒකම තමයි.
Meka niyama kathawaමම හිතාගෙන ඉන්නේ නම් මම කැමති දේවල් කරන්න ඒක තව තව අප්ග්‍රේඩ් කරලා ඒ වගේ තව තව වැඩ කරන්න මම හරි ආසයි ඒක මගෙ ජොබ් එක උනහම මට ඒකෙන් එන්න තියන ස්ට්‍රෙස් එක ටිකක් හරි අඩුයි සහ මට අප්පිරියාවක් නැතුව වැඩ ටික කරන්න පුලුවන්
77 ipadila thama bande nadda bnජිවිතය සරලයි අත්හැරිම පුරැදු උනහම. Lionel Robbins කියන ආර්තික විද්යාක්ජය කියනව අපේ බලාපොරොත්තු වරදනය වෙනව කියල. අද කුලියට ඉන්න එකා හිතනව පුංචි ගෙයක් තිබුනනං කියල. ඒක ගත්තම සැහිමකට පත්වෙලා ඉන්නවද... ගෙදරට බඩුගන්න..ඉලගට පුංචි වාහනයක් ගන්න..ගෙට තව කාබරයක් ගන්න.... ගේ වටා තාප්පයක් ගහන්න යනාදි...මුලින්න බලාපොරොත්තුව මොකක්ද පුංචි ගෙයක් විතරයි....
අපි මහා මන්දිර කාබර 4 හො 5 තියෙන අරං කාබර ac කරල TV දාල ලොකු කාර් අරං ඒවට ගෙවන්න ජිවිත කාලයම හමිබ කරනව. එක කාබරයකවත් නිදිය ගන්න Tv බලන්නවත් වෙලාවක් නැහැ මොකද නය ගෙවන්න හම්බ කරන්න තියෙන නිසා... අන්තිමේදි මේ සේරම අත්හැරල මැරිල යනව...ජිව්තෙ විදෙව්ව මිසක් විදින්න වෙලාවක් නැහැ.... මම නං හොද කෙනෙක් හමිබ උනොත් බදිනව සතුටින් ඉන්න පුල්පුනං විතරක්..නැතිනමි ඒත් සතුටින් ඉන්නව වෙනවෙන දේවල් විදිමින්.....මට කිරියෙන් හොද යාලවෙක් හමිඉ උනා. ඌත් හිතන්නෙ මම විදිහටමයි. මේ දවස්වල අපි කසාද බදින එක ගැන ගොඩාක් අදහස් හුවමාරැ කරගන්නව...
අපිම තමයි අපෙ ජිවිත සංකිරන කරගන්නෙ කියලයි මටනං හිතෙන්නෙ....
Uba pattama radical widiyata hithana kollek. Yanne koheda malle pol. Well done broඔකෙ ලෙචාලා වෙන බහුතරය ඕකෙ උන් ම නෙ. උන්ගෙ මන්ද මානසික බව වෙනසක් නැතුව ඇති
අම්මලට ඔහොම බනින්න එපා බං ඒ අහිංසක ගෑනි පලි නෑනෙ
------ Post added on Jul 26, 2021 at 8:21 PM