party place

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    yaluwane podi udawwak ona karala thiyenawa

    birth day party ekakata
    maradana,kotuwa,borella,bambalapitiya,kollupitiya side eken
    hoda place ekak dannawa nam kiyanna
    ekkenekuta Rs 1000k wage ganakin shep wenna puluwan
    hoda foods service ekak dena
    20-30 k wage pirisakata ida thiyena
    hoda safety place ekak (girls lata ehema inna puluwan)

    without KFC and McDonald

    යාලුවනේ පොඩි උදව්වක් ඕන කරල තියෙනවා

    උපන් දින පාටි එකකට
    මරදාන,කොටුව,බොරැල්ල,බම්බලපිටිය,කොල්ලුපිටිය පැති වලින්
    හොද ප්ලේස් එකක් දන්නව නම් කියන්න
    එක්කෙනෙකුට රුපියල් 1000ක් වගේ ගානකින් ශේප් වෙන්න පුලුවන්
    හොද කෑම සහ සෙවා තියෙන
    20-30 අතර ගානකට ඉඩ පහසුකම් තියෙන
    ආරක්ෂිත ප්ලේස් එකක් (ගෑණු ළමයින්ට ඉන්න පුළුවන් )


    මැක්ඩොනල්ඩ් හෝ කේ.එෆ්.සී ඇර

    birth day eka girl kenekge ;)
     
    Last edited:
    මචන් රාජගිරියේ GL පාර්ක් එක හොදයි,
    උබට මම එතන නම්බරය දෙන්නම් මට පිම් පාරක් දාපන්,
    එතන මාර නිස්කලන්ක තැනක් මචන්, පොඩි පොඩි සත්තු ඉන්නවා,
    වෙනව හෝල් එකක් තියෙනවා ඔය වගේ උත්සව වලටම කියාපු,
    උබම කෝල් කරලා දැනගනින් මචන්
     
    • Like
    Reactions: Mal Baba

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගල්පාත මහත්තයා;11334571 said:
    මචන් රාජගිරියේ GL පාර්ක් එක හොදයි,
    උබට මම එතන නම්බරය දෙන්නම් මට පිම් පාරක් දාපන්,
    එතන මාර නිස්කලන්ක තැනක් මචන්, පොඩි පොඩි සත්තු ඉන්නවා,
    වෙනව හෝල් එකක් තියෙනවා ඔය වගේ උත්සව වලටම කියාපු,
    උබම කෝල් කරලා දැනගනින් මචන්
    denna balanna number eka
    kema ehema kohomada
    dj ekak ehema danna puluwan place ekakda
     

    amilaxp

    Member
    Dec 1, 2006
    2,370
    302
    0
    only place comes to my mind is The Galley Cafe, good food & awesome cocktails. Also the 7' North at Lakeside (bit expensive though)