අම්බාල් කැෆේ, ධවලගිරි![]()



ගල්පාත මහත්තයා;11334571 said:මචන් රාජගිරියේ GL පාර්ක් එක හොදයි,
උබට මම එතන නම්බරය දෙන්නම් මට පිම් පාරක් දාපන්,
එතන මාර නිස්කලන්ක තැනක් මචන්, පොඩි පොඩි සත්තු ඉන්නවා,
වෙනව හෝල් එකක් තියෙනවා ඔය වගේ උත්සව වලටම කියාපු,
උබම කෝල් කරලා දැනගනින් මචන්


Steam Boat - Nawala
Dinemore එකට පලයන්, තර්ස්ටන් එක ලග තියෙන එකට......![]()
තර්ස්ටන් එක ගාව තියන ඔක්කොම හොදයි.![]()
ekath narakama ne macho
eka awulak neonly place comes to my mind is The Galley Cafe, good food & awesome cocktails. Also the 7' North at Lakeside (bit expensive though)
ඔය කියන්නේ අර මරදානේ ධවලගිරිය වෙන්න ඇති...



school yanakota giya eka 
school yanakota giya eka
![]()



The Sizzle
Code:http://www.facebook.com/TheSizzleRestaurant








මෙතන උපන්දින සාදයක් දාන්න පුළුවන්ද කොල්ලෝ
20ක් විතර කස්ටියකට ඉඩ තියෙනව කියල පේනවා
මෙකේ හෝල් එකක් තියෙනවද කොහොමද
සතියෙ දවස් වල සෙනගද මචන්
කෑම එහෙම කොහොමද මෙතන
