Pas Case

bball

Well-known member
  • Jul 30, 2019
    560
    344
    63
    Pas Transport karanna neme Pas kapanna witharak nam need eka (eg: Pol walawal kapaganna), ewatath permit ganna onada
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    පාඩුවේ වැඩේ කරගන්න. අවසර ගන්න ඕනෙත් නෑ ඕනෙ දෙයක් උනත් බොරුවට කාලෙ නාස්ති කරන්නෙ නැතුව සද්ද නැතුව වැඩේ කරන්න.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,892
    10,751
    113
    පාඩුවේ වැඩේ කරගන්න. අවසර ගන්න ඕනෙත් නෑ ඕනෙ දෙයක් උනත් බොරුවට කාලෙ නාස්ති කරන්නෙ නැතුව සද්ද නැතුව වැඩේ කරන්න.
    එ වුනාට හෙළ අසල්වැසියො බොරු ඔත්තු දෙයි
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    එ වුනාට හෙළ අසල්වැසියො බොරු ඔත්තු දෙයි
    ඒක තමයි අවුල. අඩුකුලේ වැඩ කරන උන් නෙවෙයිනම් වැඩේ කරගන්න ඕනෙ බන්. වත්තෙ ගස් ටිකක් ගලවන්න සෑහෙන්න කාලෙ නාස්ති කරා. ඒ කරලත් බෑ කිව්වා. තැනින් තැනට යවනව විතරයි.
     
    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    Pas Transport karanna neme Pas kapanna witharak nam need eka (eg: Pol walawal kapaganna), ewatath permit ganna onada
    transport walata tama permit ganne.. nettan pas kandak kapanavanan ganna oni... podi podi walawal harana evvata ganna oni ne
     
    • Like
    Reactions: bball

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    පොල් වලවල් කපනවා නං අවසර ගන්න ඕන නැතිව ඇති බන්, එහෙම නං කුඹුර හාන්නත් අවසර ගන්න එපැයි ප්‍රාදේශීය සබාවට හරි පතල් කාර්යංශෙට හරි කෝල් එකක් දීල බලපන්

    වෙනම පස් කපනවා නං පස් කියුබ් ගානෙ හැටියට අවසර ගන්න ඕන, කියුබ් 5ට අඩු නංද කොහෙද ප්‍රාදේශිය සබාවෙන් දෙනවා, ඒකට දවසක් සහ පස් කපන JCB එකේ සහ පස් ගෙනියන ටිපර් එකේ නම්බරේ දාල ගන්න ඕන

    පස් කියුබ් 5ට වැඩි නං පතල් කාර්යංශෙංද කොහෙද ගන්න ඕන, ඒක ටිකක් සංකීර්ණ වැඩක්

    මෙතන පස් කියුබ් 5 කියලා දැම්මෙ මට මතක විදියට.
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    560
    344
    63
    transport walata tama permit ganne.. nettan pas kandak kapanavanan ganna oni... podi podi walawal harana evvata ganna oni ne
    balanna ona bn
    පොල් වලවල් කපනවා නං අවසර ගන්න ඕන නැතිව ඇති බන්, එහෙම නං කුඹුර හාන්නත් අවසර ගන්න එපැයි ප්‍රාදේශීය සබාවට හරි පතල් කාර්යංශෙට හරි කෝල් එකක් දීල බලපන්

    වෙනම පස් කපනවා නං පස් කියුබ් ගානෙ හැටියට අවසර ගන්න ඕන, කියුබ් 5ට අඩු නංද කොහෙද ප්‍රාදේශිය සබාවෙන් දෙනවා, ඒකට දවසක් සහ පස් කපන JCB එකේ සහ පස් ගෙනියන ටිපර් එකේ නම්බරේ දාල ගන්න ඕන

    පස් කියුබ් 5ට වැඩි නං පතල් කාර්යංශෙංද කොහෙද ගන්න ඕන, ඒක ටිකක් සංකීර්ණ වැඩක්

    මෙතන පස් කියුබ් 5 කියලා දැම්මෙ මට මතක විදියට.
    Ne machan cubes 20tada 30tada uda. oya kandama adala eka parak policith giya. But dn nam pol walawal tikak kapaganna balanne, ekai doubt eka
    permit tiyena buwek set kara ganin
    Permit denne land ekata bn, bhu widya giyath land ekata. ekai siddiya
     
    • Like
    Reactions: NEMISIS