එ වුනාට හෙළ අසල්වැසියො බොරු ඔත්තු දෙයිපාඩුවේ වැඩේ කරගන්න. අවසර ගන්න ඕනෙත් නෑ ඕනෙ දෙයක් උනත් බොරුවට කාලෙ නාස්ති කරන්නෙ නැතුව සද්ද නැතුව වැඩේ කරන්න.
ඒක තමයි අවුල. අඩුකුලේ වැඩ කරන උන් නෙවෙයිනම් වැඩේ කරගන්න ඕනෙ බන්. වත්තෙ ගස් ටිකක් ගලවන්න සෑහෙන්න කාලෙ නාස්ති කරා. ඒ කරලත් බෑ කිව්වා. තැනින් තැනට යවනව විතරයි.එ වුනාට හෙළ අසල්වැසියො බොරු ඔත්තු දෙයි
Mehema scene ekak una machan ekai aye me check karanneඑ වුනාට හෙළ අසල්වැසියො බොරු ඔත්තු දෙයි
Gramasevakagen ahuwoth?Pas Transport karanna neme Pas kapanna witharak nam need eka (eg: Pol walawal kapaganna), ewatath permit ganna onada
Ahala balanna ona bn,aluth ekiyek inne Mona magulakwath danne ne ekiGramasevakagen ahuwoth?
transport walata tama permit ganne.. nettan pas kandak kapanavanan ganna oni... podi podi walawal harana evvata ganna oni nePas Transport karanna neme Pas kapanna witharak nam need eka (eg: Pol walawal kapaganna), ewatath permit ganna onada
balanna ona bntransport walata tama permit ganne.. nettan pas kandak kapanavanan ganna oni... podi podi walawal harana evvata ganna oni ne
Ne machan cubes 20tada 30tada uda. oya kandama adala eka parak policith giya. But dn nam pol walawal tikak kapaganna balanne, ekai doubt ekaපොල් වලවල් කපනවා නං අවසර ගන්න ඕන නැතිව ඇති බන්, එහෙම නං කුඹුර හාන්නත් අවසර ගන්න එපැයි ප්රාදේශීය සබාවට හරි පතල් කාර්යංශෙට හරි කෝල් එකක් දීල බලපන්
වෙනම පස් කපනවා නං පස් කියුබ් ගානෙ හැටියට අවසර ගන්න ඕන, කියුබ් 5ට අඩු නංද කොහෙද ප්රාදේශිය සබාවෙන් දෙනවා, ඒකට දවසක් සහ පස් කපන JCB එකේ සහ පස් ගෙනියන ටිපර් එකේ නම්බරේ දාල ගන්න ඕන
පස් කියුබ් 5ට වැඩි නං පතල් කාර්යංශෙංද කොහෙද ගන්න ඕන, ඒක ටිකක් සංකීර්ණ වැඩක්
මෙතන පස් කියුබ් 5 කියලා දැම්මෙ මට මතක විදියට.
Permit denne land ekata bn, bhu widya giyath land ekata. ekai siddiyapermit tiyena buwek set kara ganin