pasansnoop සහෝ නැවත එන එකක් නෑ. ඉතා දුක්බර සිදුවීමක්.....

nooby

Well-known member
  • Mar 25, 2018
    4,266
    2,457
    113
    Srilanka
    ඉක්මනින් සුවපත් වේවා !

    පුලුවන් උදව්වක් කරමු අපි
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,819
    2
    2,093
    113
    On a Cloud
    ඉක්මන් සුවය ලැබේවා...
    කාටවත් මෙහෙම කරදර නොවේවා...
    හොයලා බලලා අපිව දැනුවත් කරපු හැමෝටම පින්..
    අපි පුළුවන් විදියට උදව්වක් කරමු....
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,507
    13,187
    113
    🌎
    danna ekek kiyapanko glucoma hoda karannam berida?
    Eye pressure වැඩි උනාම ග්ලුකෝමා එනවා. ඊට කලින් diagnose කළොත් ahata drop එකක් දාලා eye pressure control කරන්න පුළුවන්. අපේ තාත්තාගේ eye pressure වැඩි වෙලා එහෙම drop එකක් දැම්මා මාස කිහිපයක් (දවසට දෙපාරක් ද කොහෙද).

    Glaucoma stage ekata ආවට පස්සේ මම හිතන්නේ hoda කරන්න බැහැ. ටික ටික පෙනීම අඩු වෙනවා. Nerve එකේ අවුලක් හින්දා eye transplant එකෙකාකිනුත් cure කරන්න බැහැ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,584
    1
    3,608
    113
    Earth
    පොර IT සම්බන්ධව ඉගෙන ගත්ත දැනුම තියෙනවානෙ. එතකොට දැන් තියෙන AI වලට (codex වගේ එකකට) voice command දීලා, screen එකේ තියෙන දේවල් කියවන tool එහෙමත් පාවිච්චි කරලා අර ඉගෙන ගත්ත දේවල් වලින්ම මොකක් හරි වැඩක් ඉස්සරහට කරගන්න විදියක් හදාගන්න පුලුවන් නේද?
    මං කියන්නෙ පොරට එළකිරියට එන්නත් පුලුවන් වෙයි text-to-voice, voice-to-text මොනවා හරි පාවිච්චි කරලා. නේද.

    හොද වැඩක්, ඒ ගමන් මතක් කරලා හෙඩ් සෙට් එකකුත් අරං දෙමු, නැත්නම් මෙකේ දාන කුනුහර්ප, AI එකෙන් සද්දෙට කියවලා වෙන මගුලක් වෙනවා.

    Btw Get Well Soon
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,153
    9,494
    113
    Sad Michael Scott GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    මම වැඩේ බලනවා. නුලක් දැම්මට තුති.
    අධියර තුනේ සල්ලි පසන්ව සම්බන්දකරෙගෙන අදාළ වියදම් වලට උදව්වක් විදියට කරමු.

    හැබැයි, කොල්ලගේ ප්‍රවසී එකට හානියක් වෙන්න බැහැ.

    මම පසන් එක්ක සම්බන්දවෙලා ඉන්නේ. මේ වැඩේ කරමු අපි 🙏
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    4,460
    6,286
    113
    අධියර තුනේ සල්ලි පසන්ව සම්බන්දකරෙගෙන අදාළ වියදම් වලට උදව්වක් විදියට කරමු.
    අදියර තුනේ මුදල් දීපු අයගේ කැමැත්ත නැතුව මේක කරන්න එපා.
    තව ගොඩක් අයත් පසන්ට උපකාර කැමැත්තෙන් ඉන්න නිසා තව ලොකු මුදලක් එකතු කරගන්න පුළුවන් වේවි. අලුතින් ත්‍රෙඩ් එකක් දාල එක පටන් ගන්න.