Passara bus accident

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,073
    2,265
    113
    පොඩ්ඩක් ඉවසුව නම් ජීවිත ගාණක් බේරිල.

    පස්සර බස් රථ අනතුරෙන් තුවාල ලැබූවන්ට ලේ ( විශේෂයෙන් O නෙගටිව් ) අවශ්‍යවී ඇත.

    හැකි ඉක්මනින් බදුල්ල ලේ බැංකුව සමග සම්බන්ධ වන්න 🙏
    FB_IMG_1616236656640.jpg
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    ගම සමග පුක දෙන නාට්‍යය තියන්න කෝටි ගනන් සල්ලි කන එකේ. පාරකට තාර ටිකක් දැම්මා නම් මොකද වෙන්නෙ. එක පැත්තකින් කැලෑ කපනවා.. නාය යන්න ගත්තම තාමා ඉලගට අඩන්න වෙන්නෙ.
     
    Silentmind_001

    Well-known member
  • Dec 20, 2020
    1,073
    2,265
    113
    ගම සමග පුක දෙන නාට්‍යය තියන්න කෝටි ගනන් සල්ලි කන එකේ. පාරකට තාර ටිකක් දැම්මා නම් මොකද වෙන්නෙ. එක පැත්තකින් කැලෑ කපනවා.. නාය යන්න ගත්තම තාමා ඉලගට අඩන්න වෙන්නෙ.
    💯💯
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    බස් කාරයා කාලකන්නි බල්ලෙක්, දැක දැකම හෙලට ඇල්ලුවා.. 😒

    Tiper kayaya anik lane eken yanna oney nam minissu purawan ena bus ekata eda deela e line yanna tibba
    ගම සමග පුක දෙන නාට්‍යය තියන්න කෝටි ගනන් සල්ලි කන එකේ. පාරකට තාර ටිකක් දැම්මා නම් මොකද වෙන්නෙ. එක පැත්තකින් කැලෑ කපනවා.. නාය යන්න ගත්තම තාමා ඉලගට අඩන්න වෙන්නෙ.
    Real talk.
    Only taking fkers in SL no work
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx

    ලංකාවේ හා ජපානයේ මිනිස් ජීවිතයක වටිනාකම
    අද උදේ ලංකාවේ පස්සරදී බස් එකක් හෙලකට වැටිලා මිනිස්සු 14ක් මිය යනවා. මේක ලංකාවේ කුනු හොයන මාද්‍ය කපුටන්ට තවත් එක news එකක් විතරයි. තව දවස් දෙක තුනකින් මෙහෙම දෙයක් උනාද කියලවත් කාටවත් මතක නෑ. නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියල දන්නෙ දෙයියො තමයි. තවත් මේ වගේ බරපතළ අනතුරු සිය ගානක් ලංකාවෙ සිද්ධ වෙයි. හැබැයි මේ කියන්න හදන්නෙ මේ හා සමාන ජපානේ සිද්ද වුන අනතුරක් ගැන.
    දැනට අවුරුදු 5කට කලින් 2016 ජනවාරි මාසයේ 15 වෙනිදා පාන්දර 1:55ට ජපානයේ නගනො ප්‍රාන්තයේ කදු සහිත පාරක skii tour එකක් ගිය බස් එකක් පාරෙන් එලියට පැනලා හෙලකට පෙරලෙනවා. බස් එකේ ගිය 41 දෙනා විශ්ව විද්‍යාල ලමයි. ඩ්‍රයිවර්ල දෙන්නත් ඇතුලුව 15ක් එතනම මිය යනවා. මේ සිද්දිය එදා ජපානයේ මාද්‍ය වලින් ප්‍රචාරය උනාට පස්සෙ මේක රටම කතා වෙන සිද්ධියක් වෙනවා. පොලිසිය මේ ගැන පුලුල් පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය වලින් එලි වෙනවා මේ අනතුරට හේතුව අදික වේගය කියලා. ඒ වගේම මේ ගමන යන්න plan කරල තිබිලා තියන්නෙ highway වල විතරයි. නමුත් highway ගාස්තු ඉතුරු කරගන්න highway දෙකක් අතරෙ තියන කෙටි පාරක් පාවිච්චි කරලා තියනවා highway දෙකක් අතරේ මාරු වෙන්න. මේ කදු සහිත කෙටි පාරෙදි තමයි මේ අනතුර වෙන්නෙ. මේ වගේ නීති ගොඩක් කඩ වෙලා කියලා පරීක්ෂණයෙන් හොයාගන්නවා. ප්‍රතිඵලයක් විදියට බස් සමාගමෙයි travel Agency එකෙයි බලපත්‍ර තහනම් කරනවා. මේ දෙකම පොඩි සමාගම් නෙවෙයි නමුත් සමාගම් දෙකටම වානිජ බලපත්‍ර අහෝසි වෙනව.
    මියගිය එක් පිරිමියෙක් සදහා ජපන් යෙන් මිලියන 80ක්ද (රු ලක්ශ 1440) එක් කාන්තාවන් සදහා ජපන් යෙන් මිලියන 62ක් (රු ලක්ශ 1116) ද ගෙවන ලෙස අධිකරණය නියෝග කරනවා. ඒ වගේම මේ වගේ අනතුරක් නැවත සිදු නොවෙන්න වග බලාගන්න ගොඩක් පියවර රජය ගන්නවා. සියලුම බස් වලට drive recorders නැත්නම් කැමරා අනිවාර්ය කරනවා. වේගය වගේම බස් රතයක අනෙක් සියලු තොරතුරු පටිගත කරන එක අනිවාර්ය වෙනවා. මේ අනතුර වෙලා අවුරුදු 5ක් ගෙවිලත් බස් සමාගමේ එවකට නිලධාරීන් සංවත්සරය දවසට ඇවිල්ල මල් තියලා සමාව ගන්නවා එදා උන වරදට. මේ තියන වීඩියෝ එකෙන් පේන්නෙ අනතුරු උන වෙලාවෙ සමාගමෙ නිලධාරීන් ජනතාවගෙන් සමාව ගන්න ආකාරය .
    අවසානයේ කියන්න තියන්නෙ ඉතින් ජපානෙ එහෙම උනාට අසිරිමත් සිරිලක එහෙම වෙන්නෙ නෑ මිත්‍රවරුනි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,214
    12,453
    113
    Piliyandala

    RDA Tipper Driver Bus Driver thun denama varadi methana scene eka ekin ekata connect wela okkoma ekama welawedi link una...
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ බස් එක හෙලට කපනවානේ ..
    දැක්කම මයිල් කෙලින් උනා . පව් බන් අසරණයො

    ලංකාවේ හා ජපානයේ මිනිස් ජීවිතයක වටිනාකම
    අද උදේ ලංකාවේ පස්සරදී බස් එකක් හෙලකට වැටිලා මිනිස්සු 14ක් මිය යනවා. මේක ලංකාවේ කුනු හොයන මාද්‍ය කපුටන්ට තවත් එක news එකක් විතරයි. තව දවස් දෙක තුනකින් මෙහෙම දෙයක් උනාද කියලවත් කාටවත් මතක නෑ. නීතිය කොහොම ක්‍රියාත්මක වෙයිද කියල දන්නෙ දෙයියො තමයි. තවත් මේ වගේ බරපතළ අනතුරු සිය ගානක් ලංකාවෙ සිද්ධ වෙයි. හැබැයි මේ කියන්න හදන්නෙ මේ හා සමාන ජපානේ සිද්ද වුන අනතුරක් ගැන.
    දැනට අවුරුදු 5කට කලින් 2016 ජනවාරි මාසයේ 15 වෙනිදා පාන්දර 1:55ට ජපානයේ නගනො ප්‍රාන්තයේ කදු සහිත පාරක skii tour එකක් ගිය බස් එකක් පාරෙන් එලියට පැනලා හෙලකට පෙරලෙනවා. බස් එකේ ගිය 41 දෙනා විශ්ව විද්‍යාල ලමයි. ඩ්‍රයිවර්ල දෙන්නත් ඇතුලුව 15ක් එතනම මිය යනවා. මේ සිද්දිය එදා ජපානයේ මාද්‍ය වලින් ප්‍රචාරය උනාට පස්සෙ මේක රටම කතා වෙන සිද්ධියක් වෙනවා. පොලිසිය මේ ගැන පුලුල් පරීක්ෂණයක් කරනවා. පරීක්ෂණය වලින් එලි වෙනවා මේ අනතුරට හේතුව අදික වේගය කියලා. ඒ වගේම මේ ගමන යන්න plan කරල තිබිලා තියන්නෙ highway වල විතරයි. නමුත් highway ගාස්තු ඉතුරු කරගන්න highway දෙකක් අතරෙ තියන කෙටි පාරක් පාවිච්චි කරලා තියනවා highway දෙකක් අතරේ මාරු වෙන්න. මේ කදු සහිත කෙටි පාරෙදි තමයි මේ අනතුර වෙන්නෙ. මේ වගේ නීති ගොඩක් කඩ වෙලා කියලා පරීක්ෂණයෙන් හොයාගන්නවා. ප්‍රතිඵලයක් විදියට බස් සමාගමෙයි travel Agency එකෙයි බලපත්‍ර තහනම් කරනවා. මේ දෙකම පොඩි සමාගම් නෙවෙයි නමුත් සමාගම් දෙකටම වානිජ බලපත්‍ර අහෝසි වෙනව.
    මියගිය එක් පිරිමියෙක් සදහා ජපන් යෙන් මිලියන 80ක්ද (රු ලක්ශ 1440) එක් කාන්තාවන් සදහා ජපන් යෙන් මිලියන 62ක් (රු ලක්ශ 1116) ද ගෙවන ලෙස අධිකරණය නියෝග කරනවා. ඒ වගේම මේ වගේ අනතුරක් නැවත සිදු නොවෙන්න වග බලාගන්න ගොඩක් පියවර රජය ගන්නවා. සියලුම බස් වලට drive recorders නැත්නම් කැමරා අනිවාර්ය කරනවා. වේගය වගේම බස් රතයක අනෙක් සියලු තොරතුරු පටිගත කරන එක අනිවාර්ය වෙනවා. මේ අනතුර වෙලා අවුරුදු 5ක් ගෙවිලත් බස් සමාගමේ එවකට නිලධාරීන් සංවත්සරය දවසට ඇවිල්ල මල් තියලා සමාව ගන්නවා එදා උන වරදට. මේ තියන වීඩියෝ එකෙන් පේන්නෙ අනතුරු උන වෙලාවෙ සමාගමෙ නිලධාරීන් ජනතාවගෙන් සමාව ගන්න ආකාරය .
    අවසානයේ කියන්න තියන්නෙ ඉතින් ජපානෙ එහෙම උනාට අසිරිමත් සිරිලක එහෙම වෙන්නෙ නෑ මිත්‍රවරුනි
    ජපනා හපනා කියන්නෙ ඒකනේ
    ------ Post added on Mar 20, 2021 at 3:34 PM
     
    • Like
    Reactions: vito and hodakolla

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,303
    2
    53,755

    අපිටත් න්‍යෂ්ටික බෝම්බයක් වත් වැටුණොත් ඔහොම හැදෙයිද දන්නැහ්
     
    • Like
    Reactions: hodakolla

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    බස් එකේ හිටිය මිනිස්සු පව් එත් ඔය 99 බස් එපාම කරපු එවුන් එලවන්නේ හොද වැඩේ ඕකුන් තව වහනයක් එනවා දැකලවත් show කරන්නේ නැ
     
    Last edited:
    • Like
    Reactions: weer 11 and vito

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,640
    5,698
    113
    බස් එකේ හිටිය මිනිස්සු පව් එත් ඔය 99 බස් එපාම කරපු එවුන් එලවන්නේ හොද වැඩේ ඕකුන් තව වහනයක් එනවා දැකලවත් show කරන්නේ නැ
    මම මේ වීඩියෝ ක්ලිප් එක සෑහෙන වාර ගානක් බැලුවා.
    මේ වීඩියෝ එක අනුව, මෙතන බස් එක කන්ද නගිනවා.ලොරිය පල්ලම බස්සවනවා. ඒ කියන්නේ, ලොරිය තමයි නවත්වන්න අමාරු. නමුත්, ලොරි ඩ්‍රයිවර් බස් එක දැකපු ගමන් ලොරිය නවත්තා ගත්තා. බස් එක (බොහෝ වෙලාවට තර්ඩ් එකේ වගේ) ෆුල් රේස් කරලා කන්ද නගිනවා. පොඩ්ඩක් හරි ස්ලෝ උනොත් සෙකන්ඩ් එකට දාන්න වෙන නිසා බ්රේක් ගහනවා තියා ඇක්සලරේටර් එකෙන් කකුල බුරුල් කරන්නේවත් නැතිවම එනවා.
    ලොරිය පාර මැද තියනවා දැක්කාම අඩුම තරමින් බ්රේක් ගහන්න උත්සාහ කලානම් (බ්රේක් ගහන්නම ඕනෑ නැහැ, ඇක්සලරේටර් එකෙන් කකුල පොඩ්ඩක් ගත්තා නම්) පාර ඉඩ මදි කියලා තේරෙන තරමට වාහනේ ස්ලෝ වෙනවා.
     
    • Like
    Reactions: Big Cass