Passara bus accident

shenat

Well-known member
  • May 13, 2007
    59,048
    87,663
    113
    ආශ්චර්යමත් රටක
    අපිටත් න්‍යෂ්ටික බෝම්බයක් වත් වැටුණොත් ඔහොම හැදෙයිද දන්නැහ්
    හැදෙන්න?

    අපි බෝම්බ ගහපු එවුන් අල්ලලා උල තියනව අපිට ඡන්දෙ දෙන්න කියලා campaign කරනවා. ලංකාවේ බහුතර කාලකණ්ණි එක්ක මොන දියුණු රටවල් ද 🤣🤣🤣
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,353
    113
    כדור הארץ
    පාර්ලිමේන්තුවේ එකෙක්..
    හෙළට පෙරලුනේ නම්..
    කැවුම් කිරිබත් කඤ්ඤං..
    රතිඤ්ඤා දමඤ්ඤං..
    සාදු නාදෙන් ගගුම් දෙඤ්ඤං..
    🍾 🧨🙏