බැංකු පාස්පොතේ අත්සන ගෙදරදි බලාගන්ඩ විදිහක් නැද්ද සිංහලු.
Backlight1k nethuwa beeemada?
Backlight1k nethuwa beeemada?
Sign eka gahala me lagadith wena branch 1kin cash withraw kra. Atm card1 expire welaa aluth1k ganna giyaama sign1 meka newei tiyenne kiynawa bn.Ubata sign eka huru nedda ???
Sign එක එහෙම එකවරම පෙන්නල ගහන්ඩ දෙනව කියන්නෙ හෙනම risk නෙ.කවුරු හරි හොරෙන් අයි.ඩී හදන් හෝ නැති වෙච්චි අයි.ඩී උස්සන් සල්ලි ගන්ඩ ආවත් අත්සන උට පෙන්නුවම ඌ ගින්නක් නැතුව ඒක ගහල ගනියි නෙ බන්ppl bank, boc wala sign awul giyama hena case ban. mage boc tibba account eka 1990 ganan wala open kala ekak. salli ganna gihin denna baha kiwwa. passe letter ekak liyala manager diila sign eka change kale.
com bank awulak naha. un gawa ape serama sign tika balanna puluwan
baha ban ID and passbook dekama horekta goyaganna baha. anika prasna ahala confirm karala denneSign එක එහෙම එකවරම පෙන්නල ගහන්ඩ දෙනව කියන්නෙ හෙනම risk නෙ.කවුරු හරි හොරෙන් අයි.ඩී හදන් හෝ නැති වෙච්චි අයි.ඩී උස්සන් සල්ලි ගන්ඩ ආවත් අත්සන උට පෙන්නුවම ඌ ගින්නක් නැතුව ඒක ගහල ගනියි නෙ බන්
ඔව් peoples tamaappl bank, boc wala sign awul giyama hena case ban. mage boc tibba account eka 1990 ganan wala open kala ekak. salli ganna gihin denna baha kiwwa. passe letter ekak liyala manager diila sign eka change kale.
com bank awulak naha. un gawa ape serama sign tika balanna puluwan
කරලා බලලා තියෙනවද ම්චන් ? වැඩේ සාර්තකද? පොත මකද්දී පාට ෆේඩ් උනොත් අවුල් වෙනවදUv ලයිට් එකක් තියෙනවනං පුලුවන්.
අත්සන තදට ගහල තියෙනවනං පැන්සලක මිණිරං කූර පැත්තට අතුල්ලලත් මතුකරගන්න පුලුවන් වෙයි.
පස්සෙ මකලදාන්න පුලුවන්නෙ.
කරල බලල නෑ...ඔව් peoples tamaa
කරලා බලලා තියෙනවද ම්චන් ? වැඩේ සාර්තකද? පොත මකද්දී පාට ෆේඩ් උනොත් අවුල් වෙනවද
------ Post added on Mar 16, 2021 at 4:33 PM