money market account no passbook, i know HNB, minimum balance i think 500k.BOC SMART GEN වගේ PASSBOOK නැති bank account හදන්න පුළුවන් බැංකු මොනවාද තියන්නේ...?
මේක පාඩුයි නේ බං. මීට හොඳයි bank එකකම ඕපන් කරනවා.. chargers පට්ට වැඩිView attachment 219658
3rd point eka balanna.
Genie එකේ මුල්ම දවස් වල annual එහෙම දෙපාර කැපිල තිබ්බා. ඒවා කියලා refund කරගන්න පට්ටම කට්ටක් කන්න උනා. ඉතිං 15ක් නෙමෙයි රු.500ක් තියන්න බෑනෙ එහෙම accounts වල.
ඒ නිසා දැන්නං ඕනේ වෙලාවට විතරක් topuo කරලා use කරනවා.
හිතුනොත් December වලින් අයින් කරලා දානවා.
Peoples වල මොකක්ද තියන්නේboc / peoples / flash hodai
හැම එකේම එහෙම නෑදැන් passbook දෙන්නේ නෑ නේද email එකට statement ඒකක් ඒවනව නේ
Initial deposit එක ලක්ෂ 5ක්money market account no passbook
ඔව් බං.. ඔප්පු කරන්න physical document එකක් නැති bank account හෙන dangerous ලෝකේ කොහෙත්ලෝකේ දියුණුයි. ඔව් ඇත්ත. ඒත් ජීවත්වෙන්නෙ ලංකාවෙ නම් පාස් බුක් එකක් විතරක් මදියි. ඔය අකවුන්ට එක උබෙයි කියලා ගලේ කොටලා සහතික කරලා තියාගත්තත් පාඩු නෑ. උන්ගෙ වාසියට උන් කරන දේවල් ටැක්නොලජි එක කියලා නම් රැවටෙන්න එපා.
peoples walath no passbook digital thiyenawa, thawa peoples pay da mokadda app ekak thiyenawa free. eken 1lak or 2lak otherbank transfer ehema puluwanමේක පාඩුයි නේ බං. මීට හොඳයි bank එකකම ඕපන් කරනවා.. chargers පට්ට වැඩි
Peoples වල මොකක්ද තියන්නේ
හැම එකේම එහෙම නෑ
Initial deposit එක ලක්ෂ 5ක්
------ Post added on Nov 23, 2023 at 8:27 PM
ඇයි..උන්ගේ smart gen කියලා passbook without account එකක් තියනවාBOC?![]()