passport එක හදන්න දීල (normal service) දැන් මාසයට වැඩි

Oli_Vili

Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Kurunegala bn. Gewal laga kiyala na.malli haduwe kurunegala eken. Steps 5ka withara verification process ekak thiyenawalu internal. Ekata thamai godak kal yanne. Dan nam 2 months yanawalu
    Kurunegala එකට යනකොටත් online appointment දාන්න ඕනද බන් ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    A kaale nam ehema loku scene ekak thibbe na. Eth dan nam ona bn nathnam polime inna wenawa dawas 5k withara.
    Kurunegala එකට යනකොටත් online appointment දැම්මාම ලැබෙන්නේ මාසයක් විතර ඉස්සරහට තියෙන දවසක්ලු නේද ?
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    දන්න තරමින් මාස එකාමරක් දෙකක් යනවලු.