Passport එක හදාගන්න ඕනෙ ඉක්මනට

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    Na, haduvama sms eka enava, sms eka avata passe gihin gaththama hari
    කොච්චර විතර වෙලාවක් යනවද SMS එක එන්න. එතකල් කොහෙද ඉන්නේ? වෙනම පාරක් තියෙනවාද පාස්පෝට් එක ගන්න යන්න. නැත්තන් පෝලිමේ ඉන්න උන්ගෙන් ගුටි කන්න වෙයි පෝලිම පැනලා යනවා කියලා හිතලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොච්චර විතර වෙලාවක් යනවද SMS එක එන්න. එතකල් කොහෙද ඉන්නේ? වෙනම පාරක් තියෙනවාද පාස්පෝට් එක ගන්න යන්න. නැත්තන් පෝලිමේ ඉන්න උන්ගෙන් ගුටි කන්න වෙයි පෝලිම පැනලා යනවා කියලා හිතලා
    බාර දිල පැන 5-6 කි වගේ sms එක එනව, පෝලිම් නැ කවුන්ටර් නම්බර් එකක් දෙනව, sms ආවට පස්සෙ අදාල කවුන්ටරේට ගිහින් ගන්ඩ තියෙන්නෙ, කවුන්ටරේට ආවට පස්සෙ නමත් එනවුස් කරනව,

    Sms එනකන් මිනිස්සු බල්ලො වගේ තැන් තැන්වල වැටිල, පව් ලගපාත නොවන සියල්ලෝ ජිවිතේ එපා කරගෙන යන්නෙ..
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    බාර දිල පැන 5-6 කි වගේ sms එක එනව, පෝලිම් නැ කවුන්ටර් නම්බර් එකක් දෙනව, sms ආවට පස්සෙ අදාල කවුන්ටරේට ගිහින් ගන්ඩ තියෙන්නෙ, කවුන්ටරේට ආවට පස්සෙ නමත් එනවුස් කරනව,

    Sms එනකන් මිනිස්සු බල්ලො වගේ තැන් තැන්වල වැටිල, පව් ලගපාත නොවන සියල්ලෝ ජිවිතේ එපා කරගෙන යන්නෙ..
    Ok bro. Thanks. sms eka enakal kohe hari gihin kaala beela film ekak ehema balala enna puluwanne
     
    • Wow
    Reactions: Hasitha22

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Job eka danna onada bn..
    naha

    normal passport head office appointment 1st March 2023 thiyen ne

    ammmmmmmmmooooooooooooooo :shocked::shocked::angry::angry:

    ------ Post added on Dec 2, 2022 at 12:01 AM

    One-Day service: ජනවාරි 18 fully booked. ජනවාරි 19 ඉදන් Slot තියනවා
    Normal Service -- මාර්තු 1 - 2 ස්ලොට් තියනවා

    https://eservices.immigration.gov.lk/appointment/pages/reservationApplication.xhtml
    :shocked::(:(
    ------ Post added on Dec 2, 2022 at 12:04 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මට ලොකු හදිස්සියක් නෑ ඒත් ඉක්මනට හදාගන්න ඕනෙ ලබන අවුරුදෙ පෙබරවාරි වල වගේ තමා යන්න තියෙන්නෙ හදාගන්න යන්න එන්න වෙලාව මදි නිසා ඉක්මනට වැඩේ ඉවරකරගන්න බැලුවෙ
    අන්තිම වෙනකන් ඉන්න එපා ඔය මගුලෙ සිස්ටම් ඩවුන් වෙනවා සැරෙන් සැරේ
     
    • Wow
    Reactions: Himazharin

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    Birth Ceritifcate එකයි NIC Photo Copy එකයි ග්‍රාම සේවකට කියලා සහතික කරගන්න ඕනද?
     
    • Like
    Reactions: Himazharin

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මට ලොකු හදිස්සියක් නෑ ඒත් ඉක්මනට හදාගන්න ඕනෙ ලබන අවුරුදෙ පෙබරවාරි වල වගේ තමා යන්න තියෙන්නෙ හදාගන්න යන්න එන්න වෙලාව මදි නිසා ඉක්මනට වැඩේ ඉවරකරගන්න බැලුවෙ
    ලබන අවුරුද්දෙ පෙබරවාරි වලට කලින් නෝමල් සර්විස් එකෙන් ගන්න එක ශුවර් නෑ මචන්.
     
    • Sad
    Reactions: Himazharin