මගේ මාමා කෙනෙක්ගේ පාපොර්ට් එක එවලා තියනවා Italy එම්බසිය හරහා අලුත් කරන්න මීට මාස 8 කලින්. තාමත් එගැන කිසිම තොරතුරක් දැනුම් දීලානැ එම්බසි එකෙන්. ලංකාවේ පාස්පොර්ට් ප්රස්නයක් තියෙනව. එත් මෙතරම් කාලයක් යනව කියන්නේ කේස් එකක්. මෙකට මොකද කරන්න පුලුව. Passport එක නැති නිසා එ මනුස්සයට වැඩක් හරියට කර ගන්න බැ.. මෙක ඉක්මනි හදා ගන්න හරි, විසද ගන්න ක්රමයක් කියපල්ලකෝ.