Passport ගැටලුවක්.

lankawmlp

Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    මගේ මාමා කෙනෙක්ගේ පාපොර්ට් එක එවලා තියනවා Italy එම්බසිය හරහා අලුත් කරන්න මීට මාස 8 කලින්. තාමත් එගැන කිසිම තොරතුරක් දැනුම් දීලානැ එම්බසි එකෙන්. ලංකාවේ පාස්පොර්ට් ප්‍රස්නයක් තියෙනව. එත් මෙතරම් කාලයක් යනව කියන්නේ කේස් එකක්. මෙකට මොකද කරන්න පුලුව. Passport එක නැති නිසා එ මනුස්සයට වැඩක් හරියට කර ගන්න බැ.. මෙක ඉක්මනි හදා ගන්න හරි, විසද ගන්න ක්‍රමයක් කියපල්ලකෝ.
     
    lgayyamp

    Well-known member
  • Jan 16, 2019
    3,489
    3,537
    113
    කොලොම්පුරේ
    මගේ මාමා කෙනෙක්ගේ පාපොර්ට් එක එවලා තියනවා Italy එම්බසිය හරහා අලුත් කරන්න මීට මාස 8 කලින්. තාමත් එගැන කිසිම තොරතුරක් දැනුම් දීලානැ එම්බසි එකෙන්. ලංකාවේ පාස්පොර්ට් ප්‍රස්නයක් තියෙනව. එත් මෙතරම් කාලයක් යනව කියන්නේ කේස් එකක්. මෙකට මොකද කරන්න පුලුව. Passport එක නැති නිසා එ මනුස්සයට වැඩක් හරියට කර ගන්න බැ.. මෙක ඉක්මනි හදා ගන්න හරි, විසද ගන්න ක්‍රමයක් කියපල්ලකෝ.
    උන්ටම තමා ඉතින් කතා කරලා අහන්න වෙන්නේ
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    Lankawe passport office eke ekekwa allagena thama balanna wenne

    Embassy wala inneth ithin niyama rajya seeakayo. Mata taluwek kiwwa pora giyama oya honda rataka thiyana embassy ekata, ethanath innawalalu lankawe office wala wagema piyun kenek sudu athkota shirt ekak andagatta. 😀
    ------ Post added on Dec 30, 2024 at 12:58 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Alla ganna ekek innawada bn? haddisi wade

    බම්ප්
    Thanks komloo!
    ------ Post added on Dec 30, 2024 at 5:15 PM
     
    • Like
    Reactions: Stimulus mind

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    මගේ මාමා කෙනෙක්ගේ පාපොර්ට් එක එවලා තියනවා Italy එම්බසිය හරහා අලුත් කරන්න මීට මාස 8 කලින්. තාමත් එගැන කිසිම තොරතුරක් දැනුම් දීලානැ එම්බසි එකෙන්. ලංකාවේ පාස්පොර්ට් ප්‍රස්නයක් තියෙනව. එත් මෙතරම් කාලයක් යනව කියන්නේ කේස් එකක්. මෙකට මොකද කරන්න පුලුව. Passport එක නැති නිසා එ මනුස්සයට වැඩක් හරියට කර ගන්න බැ.. මෙක ඉක්මනි හදා ගන්න හරි, විසද ගන්න ක්‍රමයක් කියපල්ලකෝ.
    Mokada une vede
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    ඇවිත් කරගත්තනම් ඉවරයි
    රට යන්න ඉන්නේ කිව්වම දවස් සෙවයේ හදලා දෙනවා අනිවාර්යයෙන්ම .

    ඕක එන් නෑ තව මාස 6කින් මෙහා
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Oka nam aul case ekak, Embassy eun kisima professionalism ekak nathuwa reply karanneth, man December awith Passport renew karagaththe.
     
    • Like
    Reactions: lankawmlp

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    embassy eken denawa number ekak passport eka renew karanna dunnama... eka lankawe kata hari aran yanna kiyapan passport office... ape amma gihin baluwa ehema status eka... ethanin kiyanawa mokadda thathwe kiyala...
    hadissima case ekak thiyenawa nam letters arawa mewa gennna ganin Italy walin... ewath aran gihin puluwan wei talk karala karanna... dan godak case by case yanne poth nathi seen nisa...
     
    • Love
    Reactions: lankawmlp

    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඇවිත් කරගත්තනම් ඉවරයි
    රට යන්න ඉන්නේ කිව්වම දවස් සෙවයේ හදලා දෙනවා අනිවාර්යයෙන්ම .

    ඕක එන් නෑ තව මාස 6කින් මෙහා
    Machan Italy iddi thama deela thiyanne. ekai case eka. Dn passport eke expire wela thieyenne enna widiyak na lankawata

    Oka nam aul case ekak, Embassy eun kisima professionalism ekak nathuwa reply karanneth, man December awith Passport renew karagaththe.
    Eppa wela bn inne e manussayata. Help ekek issuwama apith asaranai udauwak denna bari unama
    ------ Post added on Jan 23, 2025 at 12:24 AM

    embassy eken denawa number ekak passport eka renew karanna dunnama... eka lankawe kata hari aran yanna kiyapan passport office... ape amma gihin baluwa ehema status eka... ethanin kiyanawa mokadda thathwe kiyala...
    hadissima case ekak thiyenawa nam letters arawa mewa gennna ganin Italy walin... ewath aran gihin puluwan wei talk karala karanna... dan godak case by case yanne poth nathi seen nisa...
    Thanks saho, try eke deela balamu
    ------ Post added on Jan 23, 2025 at 12:25 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    Machan Italy iddi thama deela thiyanne. ekai case eka. Dn passport eke expire wela thieyenne enna widiyak na lankawata

    එක තමා එක්ස්පයර් වෙන්න කලින් ඇවිත් කරගන්න ඕනේ . ඔය ක්‍රමයට ගියාම වෙන්නේ ඕක තමා
     
    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Eppa wela bn inne e manussayata. Help ekek issuwama apith asaranai udauwak denna bari unama
    ow ban, London embassy eke inneth maha gobba haththa, hariyata communicate karanna danneth na, man hoyala baladdi wena deepu un 7 months wage waiting. Ita passe gihinma hadagaththa.