මචංල මගේ තියෙන්නේ මිඩ්ලිස්ට් පාස්පොර්ට් එකක් එක මට ඕල් කන්ට්‍රි කරගන්න ඕන මචන්ලා.එකට අලුත් එකක්ම ඇප්ලයි කරන්න ඕනද.
මේ එකෙක් කිව්වා මේකටම සීල් එකක් ගහල දෙන සිද්දියකුත්.
මේක දැනගන්න පාස්පොර්ට් ඔෆිස් එකට උදේ ඉදන් කෝල් කළා ආන්ෂ් කරන්නේ නෑ ඒ යක්කු.