Passport ගැන ගැටළුවක් :(

Jobutexter

Well-known member
  • Feb 21, 2014
    1,130
    1,515
    113
    WANNITHAMMANNAWA
    මචංල මගේ තියෙන්නේ මිඩ්ලිස්ට් පාස්පොර්ට් එකක් එක මට ඕල් කන්ට්‍රි කරගන්න ඕන මචන්ලා.එකට අලුත් එකක්ම ඇප්ලයි කරන්න ඕනද.
    මේ එකෙක් කිව්වා මේකටම සීල් එකක් ගහල දෙන සිද්දියකුත්.
    මේක දැනගන්න පාස්පොර්ට් ඔෆිස් එකට උදේ ඉදන් කෝල් කළා ආන්ෂ් කරන්නේ නෑ ඒ යක්කු. :angry::angry:
     

    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    මචංල මගේ තියෙන්නේ මිඩ්ලිස්ට් පාස්පොර්ට් එකක් එක මට ඕල් කන්ට්‍රි කරගන්න ඕන මචන්ලා.එකට අලුත් එකක්ම ඇප්ලයි කරන්න ඕනද.
    මේ එකෙක් කිව්වා මේකටම සීල් එකක් ගහල දෙන සිද්දියකුත්.
    මේක දැනගන්න පාස්පොර්ට් ඔෆිස් එකට උදේ ඉදන් කෝල් කළා ආන්ෂ් කරන්නේ නෑ ඒ යක්කු. :angry::angry:
    man 1 weni paara passport eka hadanna giye middle east section ekata. e wunata man illala thibbe all countries. mage passport eke all countries seal eka gahala dunne
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    middle east passport ake Add all countries kiyala seal ekak wadhinawa echarai.. essaranam ahemai den komeda danne
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,260
    26,720
    113
    Kandy
    math all country ganna gihin middle east ekaka all country valid kiyala gahala dunne eeya kathe be kakki kara passport eka
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    මොකක්ද බන් ඔය දෙකේ වෙනස? අඩුකුලේ උන්ද මිඩ්ලිස්ට් පාස්පොර්ට් ගන්නේ
    The physical differnce is that the ME passport contains less pages.. Anyway, they were going to stop the issuance of ME passports and only "All Countries" ones will be issued. This decision was taken but probably not implemented yet.
    Whether it's "All Countries" or "The Entire Universe" doesn't mean much with a SL passport anyway. :P