Passport ප්‍රශ්නයක් 2

punchi_john

Active member
  • Apr 3, 2022
    125
    151
    43
    passport එක හදද්දී ස්ථිර පදිංචිය දාන්න ඕනෙනෙ. මගේ ස්ථිර පදිංචිය තියෙන තැන නෙමෙයි මම දැනට පදිංචි වෙලා ඉන්නෙ. ඒක නිකන් නමට විතරක් තියෙන එකක්. කොහොමත් තව ටික දවසකින් වෙන තැනකට පදිංචිය මාරු කරන්න ඉන්නෙ. ඒක නිසා passport එකට ඒ අලුත් address එක දැම්මට කමක් නැද්ද? හැබැයි උප්පැන්න සහතිකෙයි NIC එකෙයි තියෙන්නෙ අර පරණ address එක.
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    පරණ address එකේ දැනට ඉන්නේ කවුද?.
    ඉන්නේ ඔයාගේම අය නම්, පරණ address එක දාන්න
    ඇත්තම කතාව කිවොත් මචන් මම ඉපදුන දවසේ ඉදන් හිටියෙ quarters වල. අපේ අම්මලාට මන් ඉපදෙන්න කලින් හම්බුන ඉඩම් ඔය. ඉතින් අපි ඒවගේ තමයි ස්ථිර පදිංචිය දාලා තිබුනේ. ඒ මොකද එයාලා ඉස්සර ඉදලා තියෙනවා ඕවගේ. දැන් අපි එක විකුනන්න යන්නෙ. පදිංචි නැති නිසා ග්‍රාමසේවකත් කේස්. වෙන තැනකින් පදිංචි වෙන්න බලාගෙනම ගෙයක් ගන්න යන්නෙ. ඒ අලුත් තැනම passport එකට දාන එක හොඳයි නේද? උප්පැන්නෙ ඒ ඇඩ්රස් එක නැති එක ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයිනේ
     
    hfnn fonseka

    Junior member
  • Oct 12, 2010
    40
    40
    18
    ලංකාවේ
    පරණ address එකේ දැනට ඉන්නේ කවුද?.
    ඉන්නේ ඔයාගේම අය නම්, පරණ address එක දාන්න

    ඇත්තම කතාව කිවොත් මචන් මම ඉපදුන දවසේ ඉදන් හිටියෙ quarters වල. අපේ අම්මලාට මන් ඉපදෙන්න කලින් හම්බුන ඉඩම් ඔය. ඉතින් අපි ඒවගේ තමයි ස්ථිර පදිංචිය දාලා තිබුනේ. ඒ මොකද එයාලා ඉස්සර ඉදලා තියෙනවා ඕවගේ. දැන් අපි එක විකුනන්න යන්නෙ. පදිංචි නැති නිසා ග්‍රාමසේවකත් කේස්. වෙන තැනකින් පදිංචි වෙන්න බලාගෙනම ගෙයක් ගන්න යන්නෙ. ඒ අලුත් තැනම passport එකට දාන එක හොඳයි නේද? උප්පැන්නෙ ඒ ඇඩ්රස් එක නැති එක ප්‍රශ්නයක් වෙන්නෙ නැතිවෙයිනේ
    ID එකේ address එක කොහොමටත් අවුලක් නැහැ. අලුත් තැන ග්‍රාමසේවකගෙන් පදිංචි සහතිකය ගන්න. ජන්ද හිමි නාම ලේකනයටත් නම දාගන්න
     
    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    හරියට දාපන් නැත්තං නඩු දායි දෙකක් තියෙනව කියල
     
    punchi_john

    Active member
  • Apr 3, 2022
    125
    151
    43
    Identiity ekata wada wenas address ekak danwa nam address proof ekak one.
    sirawata? :confused:
    ID එකේ address එක කොහොමටත් අවුලක් නැහැ. අලුත් තැන ග්‍රාමසේවකගෙන් පදිංචි සහතිකය ගන්න. ජන්ද හිමි නාම ලේකනයටත් නම දාගන්න
    ow e tika karaganna inne. passport eka hadaddi owa ona wenne nane? e tika passe himita karagaththanam harine?
    dan inna address ekata enawa, proof oni na. eka denna.
    thanks
    හරියට දාපන් නැත්තං නඩු දායි දෙකක් තියෙනව කියල
    :confused:
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,141
    93
    passport එක හදද්දී ස්ථිර පදිංචිය දාන්න ඕනෙනෙ. මගේ ස්ථිර පදිංචිය තියෙන තැන නෙමෙයි මම දැනට පදිංචි වෙලා ඉන්නෙ. ඒක නිකන් නමට විතරක් තියෙන එකක්. කොහොමත් තව ටික දවසකින් වෙන තැනකට පදිංචිය මාරු කරන්න ඉන්නෙ. ඒක නිසා passport එකට ඒ අලුත් address එක දැම්මට කමක් නැද්ද? හැබැයි උප්පැන්න සහතිකෙයි NIC එකෙයි තියෙන්නෙ අර පරණ address එක.
    Passport doesn't show any local addresses. But the immigration department keeps records according to the address in your NIC.
    The right approach is to have the address in the electoral register in your NIC as well.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,914
    113
    Passport doesn't show any local addresses. But the immigration department keeps records according to the address in your NIC.
    The right approach is to have the address in the electoral register in your NIC as well.
    ID eka change karama passport eke records update wenawada? aluth ID eke address eken?
    ehema naththan immigration eke system ekata wenama insert karanna onada? ID ekei, immigration ekei system ekata nemeida duwanne?
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    Bump. Parana ID Number ekata aluth ID number eka daddi aluthen passport eka hadanna ona na neda ? Ex : parana ID eka 983436543V new 199840268459. Meka karapu aya innawada ?

    bump
    ------ Post added on Sep 25, 2022 at 9:03 PM