Passport හදන්න දාපු appointment cancel

saliya1000

Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    Passport හදන්න දාපු appointment එක cancel කරන්නේ කොහොමද? ආපහු දානකොට පොටෝ එක දාන්න දෙන්නේ නෑ..කලින් දාලා තියෙනවා කියලා එනවා..පොටෝ එක නැතිව දාන්නත් බෑ..
     
    • Like
    Reactions: Rumeshzoysa

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    eka awlak wenne nati weida? name 1 Id no ehema track wenne nadda?
    නැතිවෙයි
    ඔය දිනේ පහු වුනාම ඕකෙන්ම ආයෙ දාපන්
    හැබැයි එතකොට ෆොටෝ එක්ස්ෆයර් වෙලා තියෙයි. කොහොමත් ගන්න වෙනවා.
     
    • Like
    Reactions: Rumeshzoysa

    saliya1000

    Active member
  • Dec 11, 2007
    683
    131
    43
    Europe
    නැතිවෙයි
    ඔය දිනේ පහු වුනාම ඕකෙන්ම ආයෙ දාපන්
    හැබැයි එතකොට ෆොටෝ එක්ස්ෆයර් වෙලා තියෙයි. කොහොමත් ගන්න වෙනවා.
    apahu photo 1 aran new appoinment 1 daganna puluwan weida?
     
    • Like
    Reactions: Rumeshzoysa