කල් ඉකුත් වෙන්න තව මාස 7ක් වගේ තියෙද්දී තව එකක් හදන්න බැරිද? දැන් තියෙන එක වීසා ගහන්න දුන්නොත් රට යන්න ඔන්න මෙන්න තියෙද්දී කොහොමත් කැන්සල් වෙනවා, එතකොට කේස් නේ.. ? මේකට උත්තරයක් දෙන්න
1962 call karala ahapan machan

උදාහරණයක් විදියට කිව්වොත් software engineer වගේ දානවනම් තමන්ගේ office එකෙන් ලියුමක් සහ degree certificate එකේ කොපියක් වගේම original එකත් අරන් යන්න.
මේක තමා හුගක්ම වැදගත් එක මට.. තෑන්ක්ස් ඒක මතක් කලාට බන්![]()
machan accountant or secretary wage danawanam service letter eka vitharak aethida....nethinam qualifications certificate geniyannath Oneida?????
normal service ekata document baaradunnoth kochchara wela Inna oneeda immigration eke....peya 3k wage yanawa da ????
****†*"
update
******
ada man giya passport office ekata...
photo tika gatta eliyenn.....Rs.300/- giyeee. (Application eka fill karanni photo walatai Rs600/- k gannawa eliye shop wala.... nethinam athule appreciation fill karanawa Rs.100/- )
matanam documents baara dila Salli gewalaa elitiyata enna giyeee 45minits only.....