Passport හදන අයට

inspiron

Well-known member
  • May 27, 2014
    24,674
    17,291
    113
    Nowhere
    මචන් Surname and Other names , මෙතැනදී නම සමරකෝන් ආරච්චිගේ පියල් සම්පත් සමරකෝන් වගේ තියෙනවා නම්
    • Surname සමරකෝන් ආරච්චිගේ
    • Othername පියල් සම්පත් සමරකෝන්
    විදියට නේද දාන්නේ ???

    and මචන්
    මගේ Birth place එක තියෙන්නේ නිවස කියලා , birth place එකේ කොටු ගාන මදි නේ නිවස address එක දාන්න ?

    මාතෲ නිවාසය වගේ ද
     

    Flix

    Junior member
  • Jul 12, 2018
    75
    3
    8
    මාත් ගියා අද, පාස්පෝට් හදන්න. නෝමල් සර්විස් හදාගන්න පැය එකහමාරක් විතර ගියා. මං ගියේ දහයට විතර. උදේ සිස්ටම් අවුලක් ගිහින් ඔක්කොම අංජබකල් වෙලා තිබ්බෙ. ඩිස්ප්ලේ එකේ අංක දැමිලි මුකුත් තිබ්බෙ නෑ. කෑකෝගහල තමා වැඩේ කරේ. අවුලක් නෑ ඉතින්.
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    396
    63
    Machan passport ekata ganan photo eka ta T shirt ekak edan ekata blazer eka demmoth case da?
     

    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    396
    63
    ada mama giya, me post eka kalin kiyawala tibbe, 30m wage yaddi wede iwarai, mama ude 9ta giye, 9.30 wage weddi serama wede karagaththa mamaseram document hadagena giye wede lesi una , den 3500 LKR gannawa, :lol:
     
    Last edited:

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    ada mama giya, me post eka kalin kiyawala tibbe, 30m wage yaddi wede iwarai, mama ude 9ta giye, 9.30 wage weddi serama wede karagaththa mamaseram document hadagena giye wede lesi una , den 3500 LKR gannawa, :lol:


    Machan, One day service ekenda kale ?
     

    ashanprabud

    Member
    Jan 11, 2011
    4
    0
    1
    Capture.png
    Permanant address fill karana tiyena ida madi ne? Mokada karanne?
     

    Attachments

    • Capture.png
      Capture.png
      81.2 KB · Views: 55

    mashh

    Well-known member
  • Mar 16, 2009
    385
    267
    63
    විස්තර ටික පුරවනකොට අතින් (පෑනකින් ) ද නැත්නම් ඩිජිටල් ටයිප් කරලා ෆිල්ල් කරාට අවුලක් නැතිද , ප්‍රින්ට් අවුට් එකකට ?
     
    Last edited:

    jay971

    Active member
  • Aug 22, 2017
    319
    189
    43
    විස්තර ටික පුරවනකොට අතින් (පෑනකින් ) ද නැත්නම් ඩිජිටල් ටයිප් කරලා ෆිල්ල් කරාට අවුලක් නැතිද , ප්‍රින්ට් අවුට් එකකට ?
    අතින් පුරවන්න ඕන කියලා එකක් නෑ. අත්සන තමයි එහෙම ඕනෙ
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,011
    1,764
    113
    Sydney
    birth certificate eke parana copy hari yanne nah dan...AG office eken gnna onilu aluth printout ekak...dan masayak disse katta kanawa thama nah