https://eservices.immigration.gov.lk:8443/appointment/pages/reservationApplication.xhtml
Meken Appointment ekak daapan. lamaya podi nisa ube eken danna puluwan. Ubatai Wifetai wena wenama appointment dannna one
Mekata Photo Acknowledgement No ekak one. Studio ekakata gihin photo ekak aragena un number eka aran denawa
Oneday service dapan Naththam oka enna parakku wenawa
All the Best machan
https://srilankaembassy.at/wp-conte...ection-Letter-bothto-issue-a-new-Passport.pdfතෑන්ක්ස් මචන් විස්තරයට...මේ වගේ ඒවට යනකොට ඔක්කොම විස්තර හොයාගෙන යන එක තමයි හොඳම...නැත්තම් අපේ කාලය නාස්ති වෙන්නේ...
ඕවා එහෙම notice දාන්නේ නැත්තේ මේ පහල ඉන්නවා වගේ සුපිරි ඩයල් ලංකාවේ ඉන්න නිසා...පේනවා නේ...![]()
https://srilankaembassy.at/wp-conte...ection-Letter-bothto-issue-a-new-Passport.pdf
මේ තියෙන්නෙ පොඩි අයගෙ passport හදද්දි අරන් යන්න ඕන consent letter එක. පොඩි එකාව අරන් යන්න පුලුවන් නම් token එක ගන්න පෝලිමේ ඉන්නෙ නැතුව සිකුරිටි නෝන කෙලින්ම counter එකට යවනවා
nakiyekne
ela ela, pin ketha dala gihin pasu thawenna wei




පාස්පෝට් ඒකක්වත් නැද්ද බල්ලො ටෝක් දෙන්නේ
https://www.immigration.gov.lk/pages_s.php?id=7
http://www.immigration.gov.lk/content/files/applications/passport_application.pdf
https://eservices.immigration.gov.lk:8443/appointment/pages/reservationApplication.xhtml
ස්ටූඩියෝ ඒකකට ගිහින් පොටො ගහලා ඔන්න ඔය ටික ෆිල් කරලා උප්පැන්නේ මාස හයක වගේ ආසන්න කාලෙක ඒකක් අරන් පල. මාෆියා කාරයො ඉන්නවා ඉක්මනට හදා ගන්න ඔන නම් හොයලා බලපන්![]()