මචන්,
මගේ දැන් තියෙන passport එක middle east only තියෙන එකක්. මට ඒක All Countires වලට වෙනස් කරගන්න ඕනේ. මේකට මොකක්ද කරන්න ඕනේ? මේ දවස්වල All Countries passport ඉවර වෙලා නිසා Middle East ඒවාට seal එකක් ගහලා දෙනවලු නේද? මට මේ වැඩේ කරගන්න ඕනේ කොහොමද කියලා දන්නා කෙනෙක් කියනවද? උන්ට කෝල් කලාට answer කරන්නෙත් නෑ. Busy forever.