Passport help එකක්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    පාස්පෝට් එක ඕල් කන්ට්‍රි නෙවෙයි.. තියෙන එක එක්ස්පයර් වෙලා.. කොහොමද ඕල් කන්ට්‍රි එක හදා ගන්නේ ආයෙත් මුල ඉදලම යන්න ඕනෙද ?
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,649
    1
    6,340
    113
    kohomth expire welanm aluth ekk hdna wdhtm thma hdnna one.. total process ek immigration website eke kyla thynv..
     

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,482
    113
    Nowhere
    දැන් කොහොමත් රිනිව් කරන්නෙ නෑ
    අලුත් එකක් දෙන්නෙ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    දැන් කොහොමත් රිනිව් කරන්නෙ නෑ
    අලුත් එකක් දෙන්නෙ
    පොලිස් වාර්ථාවක් ඉල්ලනවා නේද මාස කීයක් බලනවද බන්?

    දැන් කොහොමත් රිනිව් කරන්නෙ නෑ
    අලුත් එකක් දෙන්නෙ
    පොලිස් වාර්ථාවක් ඉල්ලනවා නේද මාස කීයක් බලනවද බන්?
    ------ Post added on Jun 15, 2022 at 9:50 PM