Passport help

+Tamer

Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    මචන්ලා, මට passport එක හදාගන්න ඕනි. මේ දවස්වල Immigration Department එකේ වැඩ වෙන විදිය එහෙම වෙනස් වෙලාද ?
    දන්න කෙනෙක් විස්තර ටිකක් දාන්නකෝ වැඩේ කරගන්න ඕන විදිය ගැන.

    තව job ඒක දානවනම් සහිතක කරලා ලියුමක් ඕනි ද ? job එක දන්නේ නැතුව එතන හිස් තිබ්බට අවුලක් නෑ නේද ?
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,966
    1
    31,484
    113
    - උඩරට -

    ඔන්ලයින් පුලුවන් ඇති..
    එහෙම නැත්තම් කච්චේරියෙන් පාස්පෝට් ෆෝම් එකක් අරන් ඔක්කොම විස්තර ‍ෆිල් කරලා , උප්පැන්න සහතික අනම් මනම් ඉල්ලන එවාගේ ඔරිජිනල් සහතික කල පිටපත් එක්ක බ්‍රාන්ච් එකකට හෝ බත්තර්මුල්ල ආගමන විගමන එකට හරි ගිහින් සල්ලි බැදලා වැඩේ කර ගන්න.. ගෙදරටම පාස්පෝට් එක එනවා සතියකින් , යවපු ෆෝම් එකයි අනිකුත් සහතික ටිකයි ඔක්කොම එක්ක.
    වෙන තැන් වලින් ෆොටෝ අරන් යන්න බෑ ඉස්සර වගේ දැන් ආගමන විගමන බ්‍රාන්ච් එකකින් හරි ප්‍රධාන කර්යාලයයෙන් හරි විටයි පුලුවන් ෆෝටෝ ගන්න..ඒ ගන්නේත් මුකුත් එඩිට් නැතුව ඉන්න විදිහටම අරන් එක පාර සිස්ටම් එකට අප්ලෝඩ් කරනවා විස්තර එක්ක..
     
    • Like
    Reactions: +Tamer

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    lankave khoeda ban hariyata procedure ekak follow kare. mamath arana giya ekek kiyapu hinda degree certificate ekai, job offer letter ekai. anthimata owa thiyanawada kiyalawath ewwe na. mama mage job eka venuvata rocket scientist kiyala dala thibboth un okath print karanava
     
    දැන් නම් බලනවා..‍රැකියාවක් කරනවා නම් අදාල ආයතනයයෙන් ලියුමක් ඕනී..
    ඒ උනාට ගොඩක් එවුන් කරන්නේ ජොබ් එකක් කරන්නේ නෑ කියලා ඒකේ දාලා ‍ෆිල් කරලා දෙන එක..
    ඒක ලේසී..
     
    ah ehanam covid eken passe balanawa athi. mama gaththe January 20 me aurudde
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,870
    66,383
    113
    Job ela wedak ne bn lankawe passport eka dekka gaman ballek ganan ganne be.ceo kiyala demath wedak ne.wenarataka visa gannan hodai occupation eka dala tiyena eka.nattan refugee wagene
     
    • Like
    Reactions: +Tamer

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,966
    1
    31,484
    113
    - උඩරට -
    ah ehanam covid eken passe balanawa athi. mama gaththe January 20 me aurudde
    මම නුවරින් ගත්තේ බන්..
    අරන් මාස 6ක් වගේ ඇති..
    ඒකේ ජොබ දාන්න තියනවනේ ෆෝම් එකේ.
    ගොඩක් එතන්න එන එවුන්ගෙන් ඔක්කොම හරියට තියෙනවද කියලා චෙක් කරලා ඇතුලට ගන්නේ..එතකොට ගොඩක් එවුන් ‍රැකියා ලියුම ගෙනාවේ නෑ කියනවා ,, එතකොට ආපාහු හරවලා යවනවා.
    අනිත් එවුන් ජොබ් කරන්නේ නෑ කියලා වැඩේ කරන් ඉක්මනට ගෙදර යනවා.
    විනාඩි 20 ක් වගේ යනකොට ඔක්කොම ඉවරයි බන්..හෙන ලේසී.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මම නුවරින් ගත්තේ බන්..
    අරන් මාස 6ක් වගේ ඇති..
    ඒකේ ජොබ දාන්න තියනවනේ ෆෝම් එකේ.
    ගොඩක් එතන්න එන එවුන්ගෙන් ඔක්කොම හරියට තියෙනවද කියලා චෙක් කරලා ඇතුලට ගන්නේ..එතකොට ගොඩක් එවුන් ‍රැකියා ලියුම ගෙනාවේ නෑ කියනවා ,, එතකොට ආපාහු හරවලා යවනවා.
    අනිත් එවුන් ජොබ් කරන්නේ නෑ කියලා වැඩේ කරන් ඉක්මනට ගෙදර යනවා.
    විනාඩි 20 ක් වගේ යනකොට ඔක්කොම ඉවරයි බන්..හෙන ලේසී.
    balannethu inna ekath pudumai lankave un karana veda hinda. math ekka hitapu ekek dubai vala hotel ekak dala. ugen ahanawa hotel eken dunnu letter eka mu kiyanava u eh hotel ekata vedata yanna hithan innavalu :lol: :lol: :lol: . okkama ungen ewwa na. u job ekata 7 star hotel ekak dala, bata serappu dan avilla ithin ahan nethuwa idida
     
    +Tamer

    Junior member
  • Jul 20, 2014
    68
    27
    18
    Awlak na bn job eka danawa nam ofz eken letter ekak aran yanna oane.
    (y)
    job eka noda hadanawa.. ikmanata hadaganna oni

    ඔන්ලයින් පුලුවන් ඇති..
    එහෙම නැත්තම් කච්චේරියෙන් පාස්පෝට් ෆෝම් එකක් අරන් ඔක්කොම විස්තර ‍ෆිල් කරලා , උප්පැන්න සහතික අනම් මනම් ඉල්ලන එවාගේ ඔරිජිනල් සහතික කල පිටපත් එක්ක බ්‍රාන්ච් එකකට හෝ බත්තර්මුල්ල ආගමන විගමන එකට හරි ගිහින් සල්ලි බැදලා වැඩේ කර ගන්න.. ගෙදරටම පාස්පෝට් එක එනවා සතියකින් , යවපු ෆෝම් එකයි අනිකුත් සහතික ටිකයි ඔක්කොම එක්ක.
    වෙන තැන් වලින් ෆොටෝ අරන් යන්න බෑ ඉස්සර වගේ දැන් ආගමන විගමන බ්‍රාන්ච් එකකින් හරි ප්‍රධාන කර්යාලයයෙන් හරි විටයි පුලුවන් ෆෝටෝ ගන්න..ඒ ගන්නේත් මුකුත් එඩිට් නැතුව ඉන්න විදිහටම අරන් එක පාර සිස්ටම් එකට අප්ලෝඩ් කරනවා විස්තර එක්ක..
    Fill karala print karaganna puluwan widiye PDF ekak thiyenawa, ela lesi. okkoma ona dewal hadagaththa, heta yanawa immigration ekata.
    Thank you reply ekata :)
    lankave khoeda ban hariyata procedure ekak follow kare. mamath arana giya ekek kiyapu hinda degree certificate ekai, job offer letter ekai. anthimata owa thiyanawada kiyalawath ewwe na. mama mage job eka venuvata rocket scientist kiyala dala thibboth un okath print karanava

    hehe hamba wena ekage hatiyata thamai.. :LOL: job eka nodama inna eka hodai wage.. damma kiyala athi wadakuth nane

    Thanks hamotama reply walata (y)
     
    • Like
    Reactions: charitha2011